අඩෝ ආදියා,,,
කාලෙකින් දෑක්කෙ...
කොහොමද ඉතින්,,
adoo Samiyaa..koomda? ow ban wada ekka busy ban..ubata kohomda?
අඩෝ ආදියා,,,
කාලෙකින් දෑක්කෙ...
කොහොමද ඉතින්,,
අපේ පැත්තේ එනවනම් උදව්වක් හරි කරන්න පුළුවන්.මගේ දැන් කොලුකාලේ ඉවරවීගෙන යන්නේ මල්ලි.මමත් ඇත්තටම කඩියගේ බල කිරීමට තමයි සෙට් උනේ,එකත් අන්තිම මොහොතේ මචන්.කොල්ලෝ ගොඩක් සෙට් වෙනවනම් ෆන් තමයි.එකම අවුල ඉතින් ටෙන්ට් එක ඇතුලේ ඉඩකඩ.අපි ගෙනියපු එකේ හරියට බැලුවොත් හතර දෙනෙකුට තමයි පහසුවට ඉන්න පුළුවන් නමුත් අපි හයක් හිටිය.වෙලාවක යමන්කෝ එහෙනම් ට්‍රිපක් අපි සෙට් එකම
අපේ පැත්තේ එනවනම් උදව්වක් හරි කරන්න පුළුවන්.මගේ දැන් කොලුකාලේ ඉවරවීගෙන යන්නේ මල්ලි.
ඒ මොකෝ බං කසාදයක් බැන්දද???????mage nidahsa na dan issara wage