Hacking tuts part 1/ Faceb00k Hack

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    index.php


    GOD JOB
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    නියමයි මචන්, ඈත්තටම උබ කරන වෑඩේ අගේ කරන්න ඕනි, කාලෙකින් දෑකපු හොද ත්‍රෙඩ් එකක බන්,.:yes::yes: Rep ++ ;);)

    (කොච්චර කිව්වත් වෑඩක් නෑ බන් Hacking කෑල්ලක් දුන්නොත්, හෙටත් කට්ටිය Run කරයි හිටු කියලා)
    :P:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    machan anti-virus softwares walin meka detected karagena nadda ?

    එහෙම නිකම්ම අල්ලන්නෙ නැ බං, AV වලට දිවැස් නැනේ මෙක Hacking tool එකක් කියලා හොයා ගන්න,

    එහෙම වෙන්න නම් කවුරු හරි එකෙක් AV company එකකට report කරන්න ඕන, File එක Send කරන්නත් ඕන Analyzing වලට, ඉට පස්සෙ තමයි AV Database එකට Signature එකක් Add කරන්නෙ,

    එහෙම කලත් වැඩක් නැ බං, අපේ උන් AV Disable කරලා අල්ලනවා,
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    ethakota aththatama apita hack karanna berida bn?????

    Affo FB හැක් කරන්න පුලුවන් බං, ඒත් මෙ වගෙ චූ ක්‍රම වලින් බැ,, අනිත් එක හදිස්සියටත් බැ. සති 2ක් 3ක් Try කරන්න ඔන, 99% පුලුවන්, බැරි උනොත් ඉතින් එහෙමම එකෙක්ගෙ තමයි, ,,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාලු බානව කියන්නෙත් ඉතින් මරු වැඩක් තමයි
     

    anuocu

    Member
    Jun 22, 2013
    36
    1
    0
    gedara,hostal
    Affo FB හැක් කරන්න පුලුවන් බං, ඒත් මෙ වගෙ චූ ක්‍රම වලින් බැ,, අනිත් එක හදිස්සියටත් බැ. සති 2ක් 3ක් Try කරන්න ඔන, 99% පුලුවන්, බැරි උනොත් ඉතින් එහෙමම එකෙක්ගෙ තමයි, ,,


    ubata puluwanda bn????
    apitath kiala denna puluwanda mcho....
    mata oni hacking soft newei, hackking ways, mama e subject 1 igena ganna asai bn. ekai ahuwe. cn u teach me mcho????:)