Malware, Phising, XSS, Sniffing, MITM, Spoofing, Social Engneering, Pharming, DoSs, SQL injection,Back Dooring, Trojan horses, Rats, Keyloggers, Cookie Stealers, DNS Poisoning, Brute Forcing, Guessing, Fake Messenger, Whaling
මේ හැම ක්රමේකින්ම පුලුවන් මචො... මම නම් ඇත්තටම කාටවත් කරදරයක් කරන්න හැක් කරල නැ,, යාලුවෙලා හිටපු කෙල්ලොන්ගෙ ඒවා හැක් කරලා තියෙන්වා උන්ගෙ හොර අල්ලන්න,
තව පස් හය දෙනෙක්ගෙ වැඩිම උනොත් හැක් කරලා ඇති ඔට්ටු අල්ලලා, එච්චරයි බං, වෙන අයගේ දේවල් මොකටද අපිට? ??
කියලා දෙන්න කියලා දෙයක් නැ,, ලේසිම සහ 100% විශ්වාශවන්ත එකම ක්රමය Social Engineering ඒත් මාස ගානක් ඉවසීම ඕන, එත් එක්කම රහස් පරික්ශකයෙක්ගෙ මොලයක් ඕන, ඇත්තටම කිව්වොත් ඒල Human Hacking ! වෙන කෙනෙක්ගෙ මොලේ තමයි අපි හැක් කරලා පස්ස්වොර්ඩ් එක ගන්නෙ, අනිත් එක මේ ක්රමෙන් පාස්වර්ඩ් එක මාරු වෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැ ,,