Hacking tuts part 1/ Faceb00k Hack

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    ubata puluwanda bn????
    apitath kiala denna puluwanda mcho....
    mata oni hacking soft newei, hackking ways, mama e subject 1 igena ganna asai bn. ekai ahuwe. cn u teach me mcho????:)

    Malware, Phising, XSS, Sniffing, MITM, Spoofing, Social Engneering, Pharming, DoSs, SQL injection,Back Dooring, Trojan horses, Rats, Keyloggers, Cookie Stealers, DNS Poisoning, Brute Forcing, Guessing, Fake Messenger, Whaling

    මේ හැම ක්‍රමේකින්ම පුලුවන් මචො... මම නම් ඇත්තටම කාටවත් කරදරයක් කරන්න හැක් කරල නැ,, යාලුවෙලා හිටපු කෙල්ලොන්ගෙ ඒවා හැක් කරලා තියෙන්වා උන්ගෙ හොර අල්ලන්න,
    තව පස් හය දෙනෙක්ගෙ වැඩිම උනොත් හැක් කරලා ඇති ඔට්ටු අල්ලලා, එච්චරයි බං, වෙන අයගේ දේවල් මොකටද අපිට? ??

    කියලා දෙන්න කියලා දෙයක් නැ,, ලේසිම සහ 100% විශ්වාශවන්ත එකම ක්‍රමය Social Engineering ඒත් මාස ගානක් ඉවසීම ඕන, එත් එක්කම රහස් පරික්ශකයෙක්ගෙ මොලයක් ඕන, ඇත්තටම කිව්වොත් ඒල Human Hacking ! වෙන කෙනෙක්ගෙ මොලේ තමයි අපි හැක් කරලා පස්ස්වොර්ඩ් එක ගන්නෙ, අනිත් එක මේ ක්‍රමෙන් පාස්වර්ඩ් එක මාරු වෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැ ,,​
     
    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    facebook hack karanna puluvan nam ban ada venakal oka thiyeyida kiyana eka munta therenne nathi hati,
    superb post machan, thava me wage post daanna suba pathanava oyaata

    meken ganna tiyena advice eka thamayi ,me eka ekaa post karana kohewath yana namak gamak nathi softwware daagena anunva hack karanna hithaagena thamanma hack vena vidiye gon aathal ganna epa, passe samahara vita thamange jeevithayenuth akata vandi gewanna veyi,
    a vage awasthaa loke oona tharam thibila thiyenava,
    adatath sidda venava,
    udaaharana oona nam gamakata hoyaaganna puluvan,
    kellek nam me thathwaya vadaa bayaanakayi nanggi akke nande :P
     
    anuocu

    Member
    Jun 22, 2013
    36
    1
    0
    gedara,hostal

    apita beri wunata hack karana kattiya innawa bn. eka nisa uba udinnma kiala thiena 1 waradi mchan.
    hacking danna kattiya nokarana nisa thama berila thienne mcho...
     
    anuocu

    Member
    Jun 22, 2013
    36
    1
    0
    gedara,hostal
    Malware, Phising, XSS, Sniffing, MITM, Spoofing, Social Engneering, Pharming, DoSs, SQL injection,Back Dooring, Trojan horses, Rats, Keyloggers, Cookie Stealers, DNS Poisoning, Brute Forcing, Guessing, Fake Messenger, Whaling

    මේ හැම ක්‍රමේකින්ම පුලුවන් මචො... මම නම් ඇත්තටම කාටවත් කරදරයක් කරන්න හැක් කරල නැ,, යාලුවෙලා හිටපු කෙල්ලොන්ගෙ ඒවා හැක් කරලා තියෙන්වා උන්ගෙ හොර අල්ලන්න,
    තව පස් හය දෙනෙක්ගෙ වැඩිම උනොත් හැක් කරලා ඇති ඔට්ටු අල්ලලා, එච්චරයි බං, වෙන අයගේ දේවල් මොකටද අපිට? ??

    කියලා දෙන්න කියලා දෙයක් නැ,, ලේසිම සහ 100% විශ්වාශවන්ත එකම ක්‍රමය Social Engineering ඒත් මාස ගානක් ඉවසීම ඕන, එත් එක්කම රහස් පරික්ශකයෙක්ගෙ මොලයක් ඕන, ඇත්තටම කිව්වොත් ඒල Human Hacking ! වෙන කෙනෙක්ගෙ මොලේ තමයි අපි හැක් කරලා පස්ස්වොර්ඩ් එක ගන්නෙ, අනිත් එක මේ ක්‍රමෙන් පාස්වර්ඩ් එක මාරු වෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැ ,,​

    k k mcho... mama hithanne ne mata ehema molayak athi kiyala bn. e kianne mata hacking beruwa athi bn. eth mama try karanawa thamath mcho.... kawada hari poddak hari matath puluwan weini.