ඕනම පොඩි එකෙක්ට කරන්න පුලුවන් වැඩක් සහ ඒකෙන් ආරක්ශා වෙන්න කරන්න ඕන දේවල් ගැන මේ ත්‍රෙඩ් එකෙන් මම කියල දෙනව. එලකිරි එකේ යාලුවෙක් මේ ගැන අහපු නිසා මේ වගෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ.
Keylogger
මුලදී Type කරන දේවල් විතරක් හොරෙන් ගැනීමට යොදාගත්තත් දැන් මෙයට පහසුකම් රාශියක් යොදාගෙන සකසා තියනව. මේ මගින් ,
1) අපි පරිගනකයේ Type කරන වචන , Login , Password , Chat කරන දේවල් ලබාගත හැක.
2)ඔබගේ පරිගනකයේ Mic එක මගින් කතා කරන දේවල් Record කර ලබාගන්න පුලුවන්.
3)පරිගනකයේ Screenshot ලබාගන්න පුලුවන්.
4)හොරකම් කරන දත්ත සියල්ලම Email, Dropbox, ftp or local network එකකට එන විදියට හදන්න පුලුවන්.
වර්ග දෙකක් තියනව.
1) Hardware Keylogger.
USB එකක් මගින් පරිගනකයට සම්බන්ද කරනු ලබයි.
2) Software Keylogger.
පරිගනකයට Crak,Patch,Serial Key Generate , Images, etc.... වැනි File වලට අමුනා එවීමෙන් එම ෆිලෙ එක විවෘත කිරීමෙන් අපිට නොදැනුවත්වම පරිගනකයේ තැන්පත් වෙනු ලබයි.
Ex -
www.logixoft.com
www.ardamax.com
Binder
මෙමගින් අපි සකසන කීලොගෙර් එක Crak,Patch,Serial Key Generate , Images, MP3 වැනි File එකකට එකතු කර සගවා තැබිය හැක. මේ වගේ වැඩියෙන්ම බාවිතා වෙන්නෙ Games,Software වල Crack , Patch , Serial Key වලට Bind කරල. තව ඇන්දිල්ලක් කරනව ගොඩක් තැන් වලදි. හැකින් ඉගනගන්න දගලන පොඩි එව්න්ට හැක් කරන Software විදියට අන්දල මේ වගේ දේවල් බින්ඩ් කරල දෙනව.
Ex -
Sadaf Binder
Easy Binder
ShockWaves File Binder
Crypter
මෙමගින් Bind කරගත් කීලොගෙර් එක Virus Guard වලට සොයා ගැනීමට අපහසු වන විදියට සෑදිය හැකියි. Crypt කිරීමෙන් පසුව www.virustotal.com එකට කීලොගෙර් එක Upload කර පරීක්ශා කරනු ලබයි.
Ex -
Chrome Crypter V2
GOLDLNCRYPT
RAT (Remote Access Trojan / Remote Access Tool)
මෙය කීලොගෙර් එකට වඩා බයානක වැඩියි. කීලොගෙර් එකෙන් කල හැකි දේවල් සියල්ලම කල හැකි අතර, තවත් දේවල් රාශියක් එකතු කර සාදා ඇත.
1) පරිගනකයට අප නොදැනුවත්ව File (Upload / Download) කල හැක.
2)Registry Editor / Shell Commands / Remote Desktop පහසුකම් ඇත.
3)Bot Net එකක් සෑදිය හැක.
4)සම්පූර්නයෙන්ම පරිගනකයේ පාලනය ලබාගත හැක.
Ex -
CyberGate RAT
Pro RAT
මෙමගින් ආරක්ශා වන විදි.
1)Onboard Keyboard එක මගින් Type කිරීමෙන්.
2)AntiLogger මගින්.
Ex -www.zemana.com/AntiLoggerFree
3)දැනට පරිගනකයේ ක්‍රියාත්මක වන කීලොගෙර් වැනි වැඩසටහන් සොයා ගැනීමට මෙම මෘදුකාන්ග බාවිතා කල හැක.
Norton Power Eraser – Detect Spyware & Removes Keylogger
Bitdefender Rootkit Remover – Anti-Malware Anti-Keylogger
McAfee Rootkit Remover – Free DOS Anti Keylogger Software
aswMBR Rootkit Scanner – Detect Undetectable Stealth Malware
4)මම දැක්ක Facebook Group එකකලන්කාවෙ කෙනෙක් දාල තියනව Fiverr (Freelance Website) එකේන් Image එකක් විදියට ඇවිත් තියනව Bind කරල මේ වගේ එකක්. ඊට පස්සෙ එයාගෙ Account එක්ක Paypal එකත් හැක් වෙලා තිබුන. මේ වගේ අපිට විශ්වාස නැති File පරීක්ශා කරන්න පුලුවන් Software එකක් තමය් Sandboxie කියන්නෙ. විශ්වාසවන්ත නොවන ආකරයකින් ලැබෙන Files , Sandboxie යොදාගෙන Open කිරීමෙන් මෙවැනි Bind කර තිබෙන වැඩසටහන් පරිගනකයට ස්තාපනය නොවී ආරක්ශිතවම File විවෘත කරගැනීමට හැකියාවක් පවතිනව. තවත් පහසුකම් රාශියක් තියනව. නොමිලේ Download කරගන්න පුලුවන්.
www.sandboxie.com
තව ලිපියකින් මේ වගේම දෙයක් ගැන විස්තර කරන්නම්. ත්‍රෙඩ් එකට දාන්න තවත් දේවල් තියනවනම් Comment එකක් දාන්න. ප්‍රශනයක් තියනවනම් මේ දේවල් ගැන අහන්න.

+9 