Oct 3, 2008
1,723
437
0
මමත් සොෆ්ට්වෙයා keylogger එකක් මැක් එකකට දාලා පාවිච්චි කරා ටිකක් කාලෙකට කලින්. මට ඒක අයින් කරන්න ඕන වෙලා අයින් කරාට මටම ෂුවර් නෑ අයින් උනාද නැද්ද කියල. :lol:

Mac වලට මම දාපු AntiLogger , Rootkit Remover එකක් අරගෙන Search කරල බලන්න. මම දාපු Software නම් Apple වලට Support නැතිව ඇති.

මේ Software බලන්න ,
1)https://www.clamxav.com/
2)MacScan
3)Little Snitch

ela.....rep... :) whatsapp hacking gana dannawada mcn...... :P

Whatsapp hack කරනව කියල එකට ලොග් වෙන්න දන්නෙ නෑ මම. ඒත් මේ වගේම Spy App තියනව ෆෝන් වලට දාන්න.
Ex :
Monitoring WhatsApp, Facebook, Viber, SMS and MMS.
Track Location.
Call Data and Recording.
etc....
https://www.hoverwatch.com/free-cell-phone-spy

Public Wifi වලට Connect වුන අයගෙනුත් පුලුවන්. වෙන රටවලනම් හැකින් කරන අය පාස්වර්ඩ් නැතිව Wi-Fi Internet දෙනව නොමිලේ. වෙන අයගෙ Devices වලට හොරෙන් ඇතුල් වෙන්න බලාගෙන. ඇම තමයි Free Wifi Internet Hotspot , මාලුව ෆ්‍රී ඉන්ටෙර්නෙට් යන්න එන කෙනා. :D
 
Last edited:

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    2)AntiLogger මගින්.
    Ex -www.zemana.com/AntiLoggerFree

    කලින් පාවිච්චි කලා,ෆෝමැට් කලාට පස්සේ දාගන්න බැරි වුනා.තියෙනවා නම් සීරියල් එකක් එක්ක ලින්ක් එක්ක දීපන් බන්
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    කලින් පාවිච්චි කලා,ෆෝමැට් කලාට පස්සේ දාගන්න බැරි වුනා.තියෙනවා නම් සීරියල් එකක් එක්ක ලින්ක් එක්ක දීපන් බන්

    ලින්ක් නම් තියනව. ලොකුම අව්ල Crack තියන එක තමයි. :no:

    http://rapidgator.net/file/5f38fb6d...AntiLogger.2.21.2.247.softarchive.la.rar.html

    ACTIVATION METHOD?

    Zemana AntiLogger 2016 Trail Setup can be download From Official Site.
    Install Trail Setup but don’t run it.
    Download crack which link given below.
    Extract the Zip file and install it to crack Zemana AntiLogger.
    Use serial key to register this software.
    All Done Enjoy Zemana AntiLogger Full Version.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඉන්දියන් එකෙක්ගෙ වැඩක් අහු වුනා. :lol::lol::lol::lol::lol::lol::lol:

    මේකෙ අවසාන එක මේ විදියට එන්න ඕන. :D:D:D:D
    "Success: your card number has been uploaded to a hacker's database."

    Fvvw9jZ.jpg
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...
    ඉන්දියන් එකෙක්ගෙ වැඩක් අහු වුනා. :lol::lol::lol::lol::lol::lol::lol:

    මේකෙ අවසාන එක මේ විදියට එන්න ඕන. :D:D:D:D
    "Success: your card number has been uploaded to a hacker's database."

    Fvvw9jZ.jpg

    ඕවට කාඩ් නම්බර්ස් දෙන්න එපා බන්. නම්බර්ස් නැද්ද කියලා බලනකොට, අපි ගහල සර්ච් කරන එක උන්ට ගිහින් තියෙයි. :eek:
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    ඕවට කාඩ් නම්බර්ස් දෙන්න එපා බන්. නම්බර්ස් නැද්ද කියලා බලනකොට, අපි ගහල සර්ච් කරන එක උන්ට ගිහින් තියෙයි. :eek:

    ඒක තමයි බන් මම මෙතන කියල තියෙන්නෙ.මේ වගේ App වලටත් අහු වෙන අය ඉන්නව නොදැනුවත්කම නිසා. මේක කීලොගෙර් එකක් වෙනස් විදියකට හදපු. ඒකෙන් වෙන්නෙ අපි දෙන CC Details ඒක හදපු කෙනාට යන එක කීලොගෙර් එකේ විදියටම. මම විහිලුවට දැම්මෙ, උඩ මම සින්හලෙන් දාපු කොටස කියෙව්වෙ නැද්ද ඒකෙ ?

    Image එකත් එක්ක උඩ මම දාල තියනව.
    ඉන්දියන් එකෙක්ගෙ වැඩක් අහු වුනා. :lol::lol::lol::lol::lol::lol::lol:

    මේකෙ අවසාන එක මේ විදියට එන්න ඕන. :D:D:D:D
    "Success: your card number has been uploaded to a hacker's database."
     
    Last edited: