Oct 3, 2008
1,723
437
0
+rep
Fb hacking ehema mukuth kiyla denna berida :-) :-) :-)

මම කරන විදි කියල දෙන්නම්. ඒක පොඩ්ඩක් ගූගල් එකේ හොයල බලන්න.
මම වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් මේකට. ලින්ක් එක PM කරන්නම්.


ඇට්ටරයා;21913390 said:
Thanks macho...

අරලු පෙති බොන්න දීල ටොයිලට් එකේ දොර ලොක් කලා වගේ...

ඒක නිසා තමයි කිව්වෙ නොදැන කරන්න ගිහින් ඇන ගන්න එපා කියල. තමන්ගෙම RAT එකක් හදන්න පුලුවන් මට්ටමට එනව කියන්නෙ අහු වෙන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් වෙනව කියන එක.
 
  • Like
Reactions: D T