Hadahana balana software eka

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ane mata ara hadahan balana STAR kiyala software ekak tiyenne. anna eka hoyala depalla, hadisiyak, ;);););)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    30000ක් බන් ඒක..:nerd:

    මම හිතුව දැන් වෙද්දි ක්‍රැක් කරල ඇති කියල බන් ... මට එක පාරක් හම්බුනා ඒක හාඩ්වෙයා සිකියුරිටි ඩොන්ගල් එකක් එක්ක එන්නෙ ... ඒක ගැහුවම විතරයි වැඩ කරන්නෙ :(
     

    thanujaka

    Well-known member
  • මම හිතුව දැන් වෙද්දි ක්‍රැක් කරල ඇති කියල බන් ... මට එක පාරක් හම්බුනා ඒක හාඩ්වෙයා සිකියුරිටි ඩොන්ගල් එකක් එක්ක එන්නෙ ... ඒක ගැහුවම විතරයි වැඩ කරන්නෙ :(

    චන්ද්‍රසිරි බණ්ඩාරගේ ඇප් එකක් ගනින්කෝ...:lol::lol:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    meka sureda banzzzzz:)
    පොරොන්දම් බැලිල්ල නම් මේකෙන් කරන්න පුලුවන්.හැබැයි කේන්දර ගැලපීම නම් ඔය මොන ලබ්බෙන්වත් කරන්න බෑ මම දන්න තරමින්.ඒක කරන්න ඕන මේගැන අත්දැකීම් තියෙන මිනිස් ඔලුගෙඩියකින්ම තමයි
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    meka sureda banzzzzz:)

    මචන් ඕව පස්සේ වැඩිය එලවන්න නම් එපා.. පොරොන්දම් ගලපන වෙබ් සයිට් ඕන තරම් ඇති පොඩ්ඩක් හොයල බලපන් කොල්ලෝ