Mchnla meka serious ahanne. Joke newei. Me lede hoda kranna beheth tiyenawada?ehema behet krana tenak dannawada? Plz danna aya kiyanawada meka hoda karaganna widiyak. Plz
ලේ යන්නේ නැත්නම් හිමරොයිඩ්ස් වෙන්න අමාරුයි.
ටොයිලට් එකට යන්න අමාරුයි කියන්නෙ ටොයිලට් එකා යනකොට වේදනාවක් තියෙනවද?
සර්ජිකල් ක්ලිනික් එකකට යන්න මචන්.
ඕක මොකද්ද කියලා බලලා අවශ්‍ය ප්‍රතිකාර කරයි.
Le yanne ne bn.. bt le awe nethi unata etana nikan eliyata awith tiyenawa mas dalu wage. Toilet yanna try karanakota ewat loku wenawa.etakota toilet yanna amarui. Hariyata wade wenne ne.kochara try karat.
ගුරු;18877943 said:මුලධර බන්ධ ප්‍රානයාමය කරන්න.නිට්ටාවට සුව වෙනවා.(යෝග අභ්‍යාස වලින් සියලු ආමාශ රෝග සුවකර ගත හැකියි - පිළිකා පවා පාලනය කරගත හැක)නැතිනම් ජයවර්දනපුර ඩොක්ට ලෝලිත්ගේ ක්ලිනික් එකකට යන්න.මහාචාර්ය මොහානුත් හුඟක් හොඳයි.
Kohomada bn eka kranne? E kyanne beheth ona nadda?
ගුරු;18877982 said:ඇත්තටම යොගා හරියට කරනවා නම් ජීවත් වෙන්න බෙහෙත් ඕනෙම නෑ.(කෝකටත් කේන්දරෙත් බලන්න 6 වෙනි කොටුවේ රාහු ඉන්නවා නම් අර්ශෂ් හොඳ කරන්න ලේසි නෑ)
Hmmm.. beheth ndda bn kohewat ganna?

ගුරු;18879154 said:
ලේ පිට නොවන හිමරෝයිඩ්ස් වලට නුල් ගැටගහනවා.ටිකදවසකින් ගැටේ වගේ තියෙන කොටස හැලෙන්න(මම මේ සරලව කියන්නේ).එහෙම නැතිනම් සැත්කමකින් අයින් කරන්න පුළුවන්.(ඔය කලින් කියපු දොස්තරලා හොඳයි)එක ටිකක් අමාරුයි.පස්ස උඩ තියන් ඉන්න වෙනවා.හැබැයි සිංහල වෙදකම් තියෙනවා.