මචන්ලා මට හොද හෙයාර් ක්‍රීම් එකක් කියපල්ලකෝ හබෑයි කොන්ඩේ යන්නේ නෑති... කොන්ඩේ ඉදෙන්නේ නෑති ක්‍රීම් එකක්.....කොන්ඩේ ෆ්‍රෙශ් ගතියට තියෙන එකක් ඔනේ....





mama danna widihatanam machan hema ekema chuti awlak hari tiyanawa
kohewath yanna widiyak na konde cha bn

mang use karanne.............patta cream eka....
![]()
hebei tikak ganan wedi....lankawata 850 SR withara wenava machan
made in U.S.A
lankawe thiyanawada kiyala hoyala balapang
mang inne Qatar wala



gaana sarai 
eeta wada hodai wathura tikak gagena yanawa 






lankawe ganna tiyena eewa dapallakoooo![]()

brand name pleaseHair Cream ගැන නම් වැඩිය දන්නේ නැ. hair wax එකක් use කරපන්. නියමෙට කොන්ඩේ සෙට් කරගන්න පුළුවන්![]()

