Hair GEL or WAX

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඔය දෙකම කොණ්ඩෙට හොද දේවල් නම් නෙවෙයි. ජෙල් 1ට වඩා නම් වැක්ස් 1 හොදයි. හැබැයි දවසකට වඩා ගාල තියන්න එපා. conditioner තියෙන ෂැම්පු 1ක් පාව්ච්චි කරපන්..:nerd::nerd:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    fashion033gossiplankanews.jpg
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Konde yanawata karanna deyak thiyenawanam kiyannaaa........

    ආයුර්වේද ප්‍රතිකාර නම් තියෙනවලු බන්. බෙහෙත් බොන්නත් දීල ගාන්න තෙල් එකකුත් දෙනව. ඉංග්‍රීසි බෙහෙක් ගැන නම් දන්නෙ නෑ.