Hair gel (wax) මෙක උබලා use කරනවද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Screenshot_20241031_004125.jpg

    මේක හොදයි ද? Use කරන අය ඉන්නවද? Side effect එහෙම එනවද?
    මට ඔනේ wet නැතුව dry වෙන wax එකක්...



    Screenshot_20241031_004040.jpg


    මෙක තමයි ඉස්සර use කරේ. දැන් අවුරුදු ගානකින් use කරලා නෑ. එක නිසා ඇහුවේ මෙකට වඩා උඩ තියෙන එක හොදයි ද කියලා..
    මෙකේ ගානත් වැඩි නේ දැන්.. Screenshot_20241031_004040.jpg
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Owa hariyan naa ban mata nam dadiya damma berenwa wage. oluwa kakkuma wage enwa.
    Tuft eka thama set une, tikak ganan padu naa habai

    SchwarzkopfTaftMaxxLookPowerWax.jpg
     
    • Like
    Reactions: TDW