මටත් කියපන්කො මචන්ල...... wet look කියල තියෙන මන් දැනට පාවිච්චිකරපු එකකවත් (Gold,pro sport,good look,Nature seacret,dremron) wet look එකක් නම් තියෙන්නෙ නෑ.Good look එක නම් හොදා අනිත් එව්වට වඩා.
Hair wax කොහොමද තාම මම පාවිච්චි කරල නෑ

Hair wax nam Keune Hair Wax ganin mama use karanwa![]()