මචන්ලා.මං ඉතින් කෙල්ලෙක් නොවුනත් කෙල්ලොන්ගේ hair style ගැන පොඩ්ඩක් උනන්දුයි.එක නිසා මට මේවා අහන්න හිතුන.ඔන්න එළකිරි කෙලි පැටික්කියොන්ටත් ආරාධනා කරනවා.මට ඉතින් මේවා ගැන විස්තර දාන්නකෝ.
professional price තම ඕනේ;
1.hair relaxing
2.hair rebonding
(මං දන්නා ගැහැණු ළමයෙකුට උපකාරයක් බව කාරුණිකව සලකන්න.)



professional price තම ඕනේ;
1.hair relaxing
2.hair rebonding
(මං දන්නා ගැහැණු ළමයෙකුට උපකාරයක් බව කාරුණිකව සලකන්න.)







