hair transplant එකක් කරන විදිහ අම්මෝ බය හිතෙනවා


ඇගත් එක්ක හිරි වැටෙනවා මේක දැක්කහම
REP+


ඇගත් එක්ක හිරි වැටෙනවා මේක දැක්කහම
REP+




යකෝ ට්ව එකේ පෙන්නන එක බොරු එක ගල මගේ තිබිච්ච ටිකත් ගියාඋබ අර teleseen කේස් එක බැලුවෙ නැද්ද බන් ?
අර ඇමේසන් වනාන්තරේ බ්ලා බ්ලා එක ?
ඔයිට වඩා හොදා යකෝ තට්ටෙ ගා ගන්නව.. තුක් විතරක්

යකෝ ට්ව එකේ පෙන්නන එක බොරු එක ගල මගේ තිබිච්ච ටිකත් ගියා![]()


යකෝ මුන්ට පිස්සුද බං.. තට්ටේ ෆුල් ගාලා ආතල් එකේ ඉන්න එපායේ. බලපංකෝ මු කොච්චර ලස්සනද කියලා...
machan uba oka karanna yana place eka mokakda?
rep+
