hair transplant එකක් කරන විදිහ අම්මෝ බය හිතෙනවා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,148
    5,031
    113
    -In Darkness-
    ඒකෙ මවල පෙන්නනව නෙ බන්..:(
    බලහං ඉතින් අපි ඇදගන්න හැටි නේ :(

    නෑ බං. ඒවා හදලා තියෙන්නේ එක එක ඒ රටවල් වල එවුන්ගේ හමේ විදියට. අපේ එවුන්ගේ හමට ඒ මඟුල් ගැලපෙන් නෑ. තියෙන ටිකත් යනවා.
     

    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    අම්මෝ බලපු වෙලේ ඉදල ඇගත් එක්ක හිරිවැටිලා මගෙත් මමත් හැම මගුලක් ම try කර දැනට ඉතුරු වෙලා තියෙන්නේ එක පමණි කෙල්ලෝ තට්ටයෙක් කියල අහක බලනවට වඩා මේ කරුමේ ගෙවනවා :lol::lol:

    Uba hair Transplet eka karada ban. machan naluwo ehma karanawa ban meka hiri wattala karanne owwa. hariyata dath galawathdi wage. mama nam karala naha salli thibanam karanawa