Hair transplant එකක් කරා! AMA

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,457
    3,105
    113
    මෙන්න මේකට උත්තරයක් කියපන්කො කව්‍ රු හරි... දෙපැත්තෙන් කොන්ඩෙ නෑ
    WhatsApp Image 2025-09-20 at 17.27.03_0fc6013d.jpg
     
    • Sad
    Reactions: KSPathirana

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    Thanks
    කීයක් වගේ ගියා ද
    ඔය ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ඒවා ආපහු හැලෙන්නෙ නැද්ද
    ඔලුවෙ පිටිපස්සෙන්ම අරගෙනද ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ එතකොට පිටිපස්සෙ කොන්ඩෙ අඩු වෙන්නෙ නැද්ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Mage grafts 6300 wage kara. Mata 9.5laks gya all inclusive (3 days hospital stay, food, medicine, 1 PRP treatment etc)
    Pitipassen saha side eken aran tama kare. Konde adu wenawa ethakota. Habai honda density ekak tyenawanm wenasak penne nati wenna karanna puluwan
    මම දන්න පිල්ලෙක් කරා ෆිලිපින්ස් ව්ලම, කින්ඩෙ කිහිල්ලෙන් අරන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    මෙන්න මේකට උත්තරයක් කියපන්කො කව්‍ රු හරි... දෙපැත්තෙන් කොන්ඩෙ නෑ
    View attachment 256877
    Try applying baby oil or neelayadi thailaya. It would reduce the hairfall and blacken the hair and in a few months you'll begin to notice that the hair has grown healthier.
    I also advice you to switch to a better shampoo ( a shampoo used by women) for they are much lighter and softer on hair which is a very sensitive thing. Don't be shy to use them. What matters the most is your hair!!!
    Follow these and text me back in a few months.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,457
    3,105
    113
    Try applying baby oil or neelayadi thailaya. It would reduce the hairfall and blacken the hair and in a few months you'll begin to notice that the hair has grown healthier.
    I also advice you to switch to a better shampoo ( a shampoo used by women) for they are much lighter and softer on hair which is a very sensitive thing. Don't be shy to use them. What matters the most is your hair!!!
    Follow these and text me back in a few months.
    Thanks bro...
     
    සියල්ල අනිත්යයි, මෙනෙහි කරන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    යකෝ ඕක සාර්ථක නෑ...
    අනික ඔය ගලවන ඒරීයා එකෙන් ඉන්ෆෙක්ට් වෙන්න පුලුවන් ඒකත් රිස්ක් එකක්..
    මාස 9 ක් හිටපන් දැන් බෙහෙත් බිබී මිනෝක්සිඩිල් හල හල සේලයින් වලින් ඔළුව හෝද හෝද..
    ඊට පස්සේ රිසල්ට්ස් බලපන්..

    විග් එක සැපයි ඔයිට වඩා
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    යකෝ ඕක සාර්ථක නෑ...
    අනික ඔය ගලවන ඒරීයා එකෙන් ඉන්ෆෙක්ට් වෙන්න පුලුවන් ඒකත් රිස්ක් එකක්..
    මාස 9 ක් හිටපන් දැන් බෙහෙත් බිබී මිනෝක්සිඩිල් හල හල සේලයින් වලින් ඔළුව හෝද හෝද..
    ඊට පස්සේ රිසල්ට්ස් බලපන්..

    විග් එක සැපයි ඔයිට වඩා
    Results ennanm kalayak yanwa
    Infect wena risk ekak tyenawa heal wenakan dawas 7k wage ynakan. Eth antibiotics aran parassen unoth awlak na. Saline spray kare 1st week eke witarai.
    Anyway it’s your choice bro
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    Results ennanm kalayak yanwa
    Infect wena risk ekak tyenawa heal wenakan dawas 7k wage ynakan. Eth antibiotics aran parassen unoth awlak na. Saline spray kare 1st week eke witarai.
    Anyway it’s your choice bro
    චොයිස් එක හොඳයි නමුත් රිස්ක් එක වැඩී..
    රැකියාවේ තත්වය මතත් රිසල්ට්ස් වෙනස් වෙනවා..
    උඹ උදේ හවස ජොබ් එකක් නම් කරන්නේ ඒසී වල ඇතුළේ ඉඳන් උඹට ඕක ශේප් ..
    නමුත් ඕකේ රිසල්ට්ස් ස්තීරව කියන්න බෑ .
    අනිත් එක වේදනාව , Pain Killers ගත්තා කියලා හැම දේම දරා ගන්න අමාරුයි
     
    • Like
    Reactions: Yin And Yang