Hair transplant කොන්ඩෙ හිටවන්න ඕනේ

pdkuma

Well-known member
  • May 22, 2016
    631
    758
    93
    මට hair transplant එකක් කරගන බැලුවේ. සාදාරන ගානකට වැඩේ හොඳට කරන තැනක් දන්නවද?
    අනිත් එක කලින් මේක කරපු, එහෙමත් නැත්නම් විස්තර දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    https://hairtransplantlab.lk/

    මෙතන බලපන්.. ඩොකා හොදයි,, දුර ඉදන් ඇවිත් කොන්ඩෙ හිටවපු උන් හම්බුනා, 2021 දි මම ගියා යාලුවෙක් අක්සිඩන්ට් වෙලා උගෙ උඩු තොලෙ රැවුල හිටවන්න,,අවුලක් නෑ. එ දවස් වල කොන්ඩෙටම ලක්ෂ 2 ද කොහෙද ගත්තා, දැන් වැඩි ඇති

    හිටෙව්වට වැඩක් නෑ.. පරිස්සම් කරන්න ඔනෙ, ලේසර් අල්ලන්න කිප වාරයක් එන්න ඔනෙ..