මට hair transplant එකක් කරගන්න ඕන. මගේ කොන්ඩේ යන්නෙ නෑ ඒත් නලලේ හෙයා ලයින් එකේ ඉඳන් අඟලක් විතර මට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කර ගන්න ඕන. එතකොට මට ඒක වැවුනම ඒකෙන් බාගයක් ට්‍රිම් කරන්න පුලුවන්.
මේකට කීයක්විතර යයිද බන්? කරගන්න හොඳ තැනකුත් කියනවද?
අනිත් ලොකුම ප්‍රශ්නේ මේකට කොන්ඩෙ ගන්නේ ඔලුවෙ පිටිපස්සෙන් කියල හිතුමු එතකොට ඒ කොන්ඩෙ ගත්ත තැන්වල කොන්ඩෙ වැවෙන්නැද්ද?