half බෞද්ධයෙක්ද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඒ වාමාංශික බෞද්ධයෝ. එයාල හිතන් ඉන්නේ සමාජ වගකීම වෙනුවෙන් සිල් කැඩුනට කමක් නෑ. සමාජ වගකීම ඉෂ්ට කරනවානම් පවක් 2ක් කලාට කමක් නෑ කියල.

    උදා :- අපේ හමුදාවේ කොල්ලෝ, කාරයො මරලා දැම්ම එක. මිනිස්සු මරන එක මහ පවක් ඒත් සමහර වෙලාවට ඒක කරන්න වෙනවා. තමන්ගේ ජිවිතේත් පුදලා තව පව් සසර දික් කරගෙත්තේ අපි වෙනුවෙන්...

    හැබැයි අපායවල් දිව්‍යලෝක කර්ම එහෙම සුවර් නෑ. තාම හොයාගෙන නෑනේ.

    දැකලා නැති දෙයක් තියනවද නැද්ද කියලා තර්ක කරලා වැඩක් නෑ.. වෙන ලෝකවල් වලර කලින් මේ ලෝකය බේරගන්න එක තමයි කරන්න ඕනි... දිවිය ලෝක, අපායවල් මේ ලොකේත් තියනවා. දිවිය ලෝක සමහර බෞද්ධයන්ගේ, ක්‍රිස්තියානි අගමිකයන්ගේ, ඉස්ලාම් භක්තිකයන්ගේ හිත්වල ලොකුවට තියන දේවල්..

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පොත්වල තියෙන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවනන් කුරානේ ඔලුව උඩ තියන් අන්ධ භක්තියෙන් අදහන මුස්ලිම් මිනිහගෙයි අපෙයි වෙනසක් නෑ නේද ? :oo:

    කුරානෙයි ත්‍රිපිටකයයි කියන්නෙ එකක් ද දෙකක් ද...ඔය දෙකෙන් ඔයා මොන පොතද කියවල තියෙන්නෙ..
     
    sirawata machan :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සමහරු ඉන්නවා කෑලි කෑලි බෞද්ධයෝ- මෙයාල තමන් කැමති තමන් පිළිගන්න ටික විතරයි ධර්මය කියල හිතල අනිත් දේවල් බුදු හාමුදුරුවෝ කිවුවේ නෑ වගේ කතා කරන්නේ. මෙයාලගෙත් වර්ග 2ක් ඉන්නවා.
    එක කට්ටියක් භෞතිකවාදී බෞද්ධයෝ. එයාලගේ තියරියේ හැටියට පන්සිල් හොදයි, කාලාම සුත්‍රය හොදයි.හැබැයි අපායවල් දිව්‍යලෝක කර්ම එහෙම සුවර් නෑ. තාම හොයාගෙන නෑනේ. චන්ද්‍රිකා රූප වල දිව්‍යලෝක නෑනේ.
    එතකොට මෙයාලට බුදුහාමුදුරුවන්ගේ දිවැස් , බුද්ධ ඥාන එහෙම හරියට විශ්වාස නෑ. මෙයාලගේ හැටියට බුදුහාමුදුරුවෝ උපතේදී නෙලුම් මල් 7ක් උඩින් ඇවිදලා සිංහනාද කරපු එක අතිශයෝක්තියක්.
    මොකද මෙයාල හිතන් ඉන්නේ බුදුහාමුදුරුවොත් මෙයාල වගේ සාමාන්‍ය කෙනෙක් කියල. කල්ප ගානක් පෙරුම් පුරලා නැතුව එකපාරට බුද්ධත්වෙට පත්වෙනවා කියල. ඒ හින්ද සාමාන්‍ය මිනිස්සු වගේම බෝදිසත්වයොත් උපදිනවා කියල මෙයාල හිතන් ඉන්නේ.
    මොකද මෙයාලට බුදු කෙනෙකුගේ බුද්ධානුභාවය, පින පිළිගන්න පුළුවන් ජාතියේ ශ්‍රද්ධාවක් නෑ. මෙයාලට තියෙන්නේ මොඩ්, පොෂ් ශ්‍රද්ධාවක්.
    http://rawanaking.blogspot.com/2016/06/half.html

    මම මේවගේ තමයි හිතන්නෙ. අනික් අයට කොහොම අපායවල් දිවියලෝක ෂුවර් උනාද දන්නෙ නෑ. ඒත් දිවියලෝකෙ ඉන්න දෙවියන්ට වෘෂණ කෝශ වලින් වැඩක් වෙනවද කියල ඇහුවම උත්තර දෙන්නෙ නැතුව මාරු වෙනව. :P
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    බුදු දහමේ ගත යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම මංගල සූත්‍රයේ වගේ. ගොඩක් වටිනා කරුණූ අන්තර්ගත වෙලා තියෙනවා, බුදු දහමේ දාර්ශනික පැත්ත ගත්තම ඒකේ ගත යුතු දේවල් බෝහෝයි. නමුත් දැකලා නැති දේවල් ,අපාය, දිව්‍යය ලෝක වගේ දේවල් බුදු දහමේ තිබුන පළියට පිලිගන්න කියනවට මම එකග නෑ බන්. එහෙම පිළිගන්නවා නම් අපෙත් මුස්ලිම් උන්ගෙත්, කතෝලික උන්ගෙත් වෙනසක් නෑ. අපි කරන්න ඕනේ බුදු දහමේ පෙන්වලා තියෙන මාර්ගය පිළිපැදලා, ඒ මාර්ගය පිලිපැදීමෙන් ලැබෙන ප්‍රාඥ්ඥාවෙන් සත්‍යය අවබෝධ කරන ගන්න එකයි, නැතුව පොතක තිබ්බ පළියට, වෙන කොහේ හරි තිබ්බ පළියට තිබුනා කියලා ඒවා ඒ විදියටම පිළිගන්න එක නෙවෙයි. එහෙම පිළිගන්න එකට කියන්නේ අන්ධ භක්තිය කියලයි. අපි සත්‍යය අවබෝධ කරගත්තම එතකොට දිව්‍යය ලෝක තියේද, අපායවල් තියේද කියලා හරියටම දැනගන්න පුලුවන් වෙයි.

    ඔය මොනව කරන්නත් කලින් සම්ම දිඨ්ඨියට එන්න ඔනෙ..එහෙම එන්න නම්,ඕපපාතික සත්තු ඉන්නව කියල පිලිගන්නම ඔනෙ..එය කියන්නෙ සතර අපාය සහ දිවිය ලෝකෙ..තමන්ට හිතෙන කෑල්ල අරගෙන අනිත් ටික අයින් කරන දර්ශණයක් නෙමේ මේක..අනික බුදුහාමුදුරුවො සර්වඥ්ඥතා ඥානෙන් දැකපු දේවල් බොරුයි කියන්න කාටවත් බෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මනුස්සයෙකුට හොඳ නරක තේරුම් ගන්න දහමක් ඕනෙම නැහැ. තමන්ට සතුට දැනෙන හරි රිදෙන දෙයක් හරි තමන්ව උපමා කරගෙන අනුන්ටත් දැනෙනවා කියලා හොඳ දේ කරන්නත් නරක දේ නොකරන්නත් බුද්ධිමත් මනුස්සයෙකුට පුළුවන්. එත් එහනින් එහාට තියන නිවීම හොයන්නයි මනුස්සයෙකුට දහමක් ඕනේ. මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්නේ මොකක් නිසාද, එහෙම ඉන්නවා නම් එක අර්ථවත් කරගන්නේ කොහොමද කියන දේවල්.

    වෙන ධර්මයන් වල තියන නිවීම කියන දේ මරණෙන් පස්සේ තියෙන්නේ. නමුත් බුදු දහමේ තියන විශේෂත්වය මෙන්න කලින් මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් නිවීමක් තියන එක. එක ලෝකේ ප්‍රධාන ධර්මයන් එකකවත් නැති විශේෂ දෙයක්. ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා දෙයක් පොතපතින්, පරම්පරාවෙන් ආවට වත් පිළිගන්න එපා. නුවනින් විමසලා බලලා තමන්ම අත්දකින්න කියලා. ඒ වගේම එකට මාර්ගයත් උන්වහන්සේ දේශනා කරලා තියනවා.

    නමුත් ලෝකේ පෙනෙන ඇහෙන දේ මත විතරක්ම පදනම් කරගෙන දේවල් තීරණය කරනවා නම් ඒ අයට බුදුරජානන් වහන්සේ ගැනත් ඒ වගේම අදහසක් ඇති කියලා හිතනවා. ඒ වගේම නිවන කියන දේත් දකින්න අත්දකින්න හම්බුනේ නැති නිසා එකත් කල්පිතයක් කියලා හිතනවා ඇති. නමුත් තමන් මාර්ගයේ යන්නේ නැතුව කියන කතා නම් නම් 1 වසරේ ගණන් වලට ලකුණු 100/100 ගත්ත ළමයෙකුට A/L වල අවකලනය කියලා ගණන් හදන ක්‍රමයක් තියනවා කියලා කිවුවොත්, මට විශ්වාස නැහැ කියලා 1 වසරේම දිගටම ඉන්නවා වගේ වැඩක් තමා.
     
    • Like
    Reactions: lasa_dal

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියන අය මොන වර්ගෙටද අයිති වෙන්නෙ?

    මේකනේ ප්‍රශ්නේ, මෙයාල බෞද්ධ දර්ශනය ගැන තාර්කිකව කතා කරාම හිතන්නේ විද්‍යාවට බරවෙලා බෞද්ධ දර්ශනය බොරුය් කියනවා කියල. එත් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කිසිවක් තව කෙනෙක් කිව්ව පලියට පිළිගන්න එපා තර්ක කරලා පිළිගන්න කියල..
    අනික තමය් අපේ රටේ ගොඩක් අය 'මෙන්න මෙකය් ප්‍රශ්නය ,මෙන්න මෙකය් අපේ පරීක්ෂණය, මෙන්න මේකය් අපේ නිගමනය ' කියල කිව්වම පිළිගන්න කැමති නෑ,, හැබය් ඔය සාස්තර කාරයෙක් කිව්වොත් ඔන්න දැන් ලොකු ග්‍රහ මාරුවක් වෙනව ඔයාට බොහොම අපලය්
    කිව්වොත් එකනම් හිස මුදුනින් පිලිගන්නවා :D:D

    පොත්වල තියෙන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවනන් කුරානේ ඔලුව උඩ තියන් අන්ධ භක්තියෙන් අදහන මුස්ලිම් මිනිහගෙයි අපෙයි වෙනසක් නෑ නේද ? :oo:

    ඒ වාමාංශික බෞද්ධයෝ. එයාල හිතන් ඉන්නේ සමාජ වගකීම වෙනුවෙන් සිල් කැඩුනට කමක් නෑ. සමාජ වගකීම ඉෂ්ට කරනවානම් පවක් 2ක් කලාට කමක් නෑ කියල.

    උදා :- අපේ හමුදාවේ කොල්ලෝ, කාරයො මරලා දැම්ම එක. මිනිස්සු මරන එක මහ පවක් ඒත් සමහර වෙලාවට ඒක කරන්න වෙනවා. තමන්ගේ ජිවිතේත් පුදලා තව පව් සසර දික් කරගෙත්තේ අපි වෙනුවෙන්...

    හැබැයි අපායවල් දිව්‍යලෝක කර්ම එහෙම සුවර් නෑ. තාම හොයාගෙන නෑනේ.

    දැකලා නැති දෙයක් තියනවද නැද්ද කියලා තර්ක කරලා වැඩක් නෑ.. වෙන ලෝකවල් වලර කලින් මේ ලෝකය බේරගන්න එක තමයි කරන්න ඕනි... දිවිය ලෝක, අපායවල් මේ ලොකේත් තියනවා. දිවිය ලෝක සමහර බෞද්ධයන්ගේ, ක්‍රිස්තියානි අගමිකයන්ගේ, ඉස්ලාම් භක්තිකයන්ගේ හිත්වල ලොකුවට තියන දේවල්..

    මම මේවගේ තමයි හිතන්නෙ. අනික් අයට කොහොම අපායවල් දිවියලෝක ෂුවර් උනාද දන්නෙ නෑ. ඒත් දිවියලෝකෙ ඉන්න දෙවියන්ට වෘෂණ කෝශ වලින් වැඩක් වෙනවද කියල ඇහුවම උත්තර දෙන්නෙ නැතුව මාරු වෙනව. :P

    ඔය මොනව කරන්නත් කලින් සම්ම දිඨ්ඨියට එන්න ඔනෙ..එහෙම එන්න නම්,ඕපපාතික සත්තු ඉන්නව කියල පිලිගන්නම ඔනෙ..එය කියන්නෙ සතර අපාය සහ දිවිය ලෝකෙ..තමන්ට හිතෙන කෑල්ල අරගෙන අනිත් ටික අයින් කරන දර්ශණයක් නෙමේ මේක..අනික බුදුහාමුදුරුවො සර්වඥ්ඥතා ඥානෙන් දැකපු දේවල් බොරුයි කියන්න කාටවත් බෑ

    මනුස්සයෙකුට හොඳ නරක තේරුම් ගන්න දහමක් ඕනෙම නැහැ. තමන්ට සතුට දැනෙන හරි රිදෙන දෙයක් හරි තමන්ව උපමා කරගෙන අනුන්ටත් දැනෙනවා කියලා හොඳ දේ කරන්නත් නරක දේ නොකරන්නත් බුද්ධිමත් මනුස්සයෙකුට පුළුවන්. එත් එහනින් එහාට තියන නිවීම හොයන්නයි මනුස්සයෙකුට දහමක් ඕනේ. මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්නේ මොකක් නිසාද, එහෙම ඉන්නවා නම් එක අර්ථවත් කරගන්නේ කොහොමද කියන දේවල්.

    වෙන ධර්මයන් වල තියන නිවීම කියන දේ මරණෙන් පස්සේ තියෙන්නේ. නමුත් බුදු දහමේ තියන විශේෂත්වය මෙන්න කලින් මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් නිවීමක් තියන එක. එක ලෝකේ ප්‍රධාන ධර්මයන් එකකවත් නැති විශේෂ දෙයක්. ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා දෙයක් පොතපතින්, පරම්පරාවෙන් ආවට වත් පිළිගන්න එපා. නුවනින් විමසලා බලලා තමන්ම අත්දකින්න කියලා. ඒ වගේම එකට මාර්ගයත් උන්වහන්සේ දේශනා කරලා තියනවා.

    නමුත් ලෝකේ පෙනෙන ඇහෙන දේ මත විතරක්ම පදනම් කරගෙන දේවල් තීරණය කරනවා නම් ඒ අයට බුදුරජානන් වහන්සේ ගැනත් ඒ වගේම අදහසක් ඇති කියලා හිතනවා. ඒ වගේම නිවන කියන දේත් දකින්න අත්දකින්න හම්බුනේ නැති නිසා එකත් කල්පිතයක් කියලා හිතනවා ඇති. නමුත් තමන් මාර්ගයේ යන්නේ නැතුව කියන කතා නම් නම් 1 වසරේ ගණන් වලට ලකුණු 100/100 ගත්ත ළමයෙකුට A/L වල අවකලනය කියලා ගණන් හදන ක්‍රමයක් තියනවා කියලා කිවුවොත්, මට විශ්වාස නැහැ කියලා 1 වසරේම දිගටම ඉන්නවා වගේ වැඩක් තමා.

    දෙවියන්, යක්ශයන්, ප්‍රේතයන් ගැන ත්‍රිපිටකයේ ලොකු විස්තරයක් තියෙනවා. .
    එයාලගේ ශරීර මොනවගේද. . දිව්ය ලෝක මොන වගේද, අපාය මොනවගේද, බ්‍රක්ම ලෝක මොනවගේද එම ලෝක වල ආයුශ මොනවගේද කියලා පැහැදිලිව තියෙනවා. .

    සම්මා දිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇති කරගන්න ක්‍රම තියෙනවා. . මිත්යා දෘශ්ටියට අයත් කරුනු පහත තියෙනවා. .

    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1695852

    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

    ඔබට බාවනා කරලා දෙවියන්ව යක්ශයන්ව දකින්න පුලුවන්. . ඔබට පෙර ආත්ම දකින්න පුලුවන්. .
    ඉතින් ඔබටම ඔබේ දැනුමෙන් ප්‍රත්යක්ශ කරගන්න පුලුවන්. . ඒකට ඉතින් නිකන් ඉදලා බෑ බුදු දහමේ තිබෙන බාවනා ක්‍රම මගින් හෝ වෙනත් බාවනා ක්‍රම මගින් ඔබ ප්‍රත්යක්ශ කරගන්න. .
    බුදුහාමුදුරුවෝ දේශනා කලා ද්යාන ලබාගැනීමෙන් පමනක් නැවතීම ඵල රහිත ක්‍රියාවක් බව. .
    නමුත් සම්මාදිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇතිකරගැනීමට ද්යාන ලබාගැනීම මහත් උපකාරයක් බවත් දේශනා කලා. .

    බුදුහාමුදුරුවෝ දේශනා කලේ විශ්වයේ පවතින සත්යය. . ඒක පවතින දෙය මේ විදියට පවතිනවා කිව්වා මිසක් බුදුහාමුදුරුවෝ මැව්වේ නෑ. .
    ඔය විශ්වය අතර ඉපදෙමින් මැරෙමින් බවයෙන් බවයට ගමන් කිරීම නතර කර නිවන් දකින එකයි බුදු දහමේ හරය. .
    එක එක අයගේ ප්‍රක්ඡාව, ශ්‍රද්දාව වෙනස් නිසයි සූත්‍ර පිටකයේ තිබෙන සූත්‍ර ගොඩක් මිනිසුන්ට දේශනා කලේ. . හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් නිවන සදහා දේශනා කල යුතු සියල්ල දේශනා කලා. . ආයේ බුද්ද දේශනාවේ අඩුවක් කියන්න හෝ මේ ගැන දේශනා කලේ නෑ කියලා නෑ. .

    ඔබට නොසෙල්වෙන ශ්‍රද්දාවක් නැත්නම් බාවනා කර සම්මා දිට්ටිය ඇතිකරගන්න උත්සහා ගන්න. . එවිට ශ්‍රද්දාව ඉබේම ලැබිලා නොසෙල්වෙන ශ්‍රද්දාව ලැබෙයි. .
    ශ්‍රද්දාවෙන් තොර බව්ද්ද කමක් නෑ. . මුලින් එය ඇතිකරගන්න ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු ඔබටම ලැබෙයි. .
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ගොඩක් අය බුද්ද දර්මය අල්ලන්නේ වැරදි තැනින්. . දර්මය සර්පයෙක්ට උපමා කරලා සර්පයාගේ හිසින්ම අල්ලන්න කිව්වේ නිකන් නෙවෙයි. .
    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය උඩ මන් කිව්වේ බොහොම සරල දෙයක්. .
    ඔබට බුද්ද දර්මය මෙයයි තේරුම් ගැනීමට බෝසතනන් වහන්සේ පස්මහබැලුම් බලලා මව්කුසට පැමිනී දා ඉදන් පිරිනිවන් පාන තෙක් දක්වා සම්පූර්න ජීවිත කාලේම ඔබ කියවා තිබිය යුතුයි. .
    අනිවාර්යෙන්ම ත්‍රිපිටකයේ මුල මැද අග සියල්ල කියවා තිබිය යුතුයි. .

    බුදුවරයෙක් මව්කුසට පැමිනී දා සිට සතර වරම් දෙවියන් ඒ මව්කුස ආරක්ශාකරනවා. .
    සක්‍ර දෙවියන් මව්කුස ආරක්ශා කරනවා. .
    මවට තමන්ගේ කුසේ වැඩෙන දරුවාව පේනවා වීදුරුවකින් පේනවා වගේ. .
    පියාට මව කෙරෙහි කිසිදු රාගික සිතිවිල්ලක් ඇතිවෙන්නේ නෑ. .
    මවට දරුවා ලැබෙන්නේ සිටගෙන සිටින අවස්තාවක. . දෙවියන් තමයි දරුවාව මවට ලබාදෙන්නේ. .
    පියුම් සතක් පිපිලා ඒ පියුම් උඩ ඇවිදිමින් සින්හනාද කරනවා. .
    මව සත් දවසින් මිය යනවා. . මියගොස් තව්තිසා දිව්යලොව පහල වෙනවා. .

    ඔය තියෙන්නේ ආරම්බය. . සමහරු ඕක වත් දන්නේ නෑ. .
    ඉලක්කම් නොදැන ගනන් හදන්න බෑ ඒ වගේ තමයි ශ්‍රද්දාවෙන් තොර බවුද්දයෙක් නෑ. .
    ඒ නිසා ශ්‍රද්දාව ඇතිකරගන්න. . බාගෙට බවුද්දයෙක් වීමෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. .
     
    මෙව අපේ උන් ගොඩක් දෙනෙක් පිලිගන්නෙ නෑ..මොකද උන්ට බුදුහාමුදුරුවන්ට වඩා දැනුම
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    මෙකෙ හෑට්යට නම් මම හිතන්නෙ මම භෞතිකවාදී බෞද්ධයෙක්. මම හිතන්නෙ මෙහෙමයි. මම බෞද්ධ දර්ශනය විශ්වාස කරනවා. දර්ශනයෙක් ඔක්කොම දෙවල් කියලා තියෙන්නෙ අපට හිතලා භෞතිකව තෙරුමක් තියෙන විදිහට. දෙවියො ඉන්නවාද, නෑද්ද, අපායවල් තියෙනවාද නෑද්ද කියන එක මට අදාල නෑ.මගෙ හිතට සතුටු නම් දෙයක් දුන්නම මම දෙනවා. එච්චරයි. එකෙම් මට පින් කීයක් හම්බ වෙනවාද. එකෙන් මොන දිවිය ලොකෙට යන්න පුලුවන් ද අදාල නෑ. මගෙන් වෙන කට්ටියට කරදරයක් නෑත්තම් දෙවියො මාත් එක්ක ඉදියි. මම හිතන්නෙ නෑ ඔය දෙවියො උදව් කරන්නෙ ලගට අවිල්ලා පුජා තියෙන අය විතරයි කියලා. මට නම් මම හිතන විදිහෙ ලොකු වරදක් පෙන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුරානෙයි ත්‍රිපිටකයයි කියන්නෙ එකක් ද දෙකක් ද...ඔය දෙකෙන් ඔයා මොන පොතද කියවල තියෙන්නෙ..
    මම එකක්වත් හරියට කියවල නෑ ඔක්කොම කියවන්න තරන් වෙලාවක් ලැබිල නෑ. :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධාගම වගේ දර්ශනයක්/ ආගමක් (කැමති එකක් දා ගන්න) තුලින් ගොඩ යන්න ලැබෙන්නෙ තමන්ගෙ හේතු වාසනා නිසා, පාරමිතා නිසා.
    අල්ලපු වැටේ පන්සලේ රහතුන් වහන්සේලා වැඩ සිටියත් ධර්මය අහන්න හිතෙන්නේ නැති කෙනාට ඒක හිතෙන්නෙම නැහැ. ඇහුවත් තේරෙන්නේ තමන්ගෙ දැනුමට සාපේක්ෂව. ඒ අහන ධර්මයේත් හරි දේ, සත්‍ය දේ අහන්න දකින්න ලැබෙන එක ඊටත් වඩා අමාරු දෙයක්.

    ඉතින් ධර්මය කියන්නේ අහල, බලල තමන්ගේ නැණ පමණට වටහා ගතයුත්තක් මිස පිළිගන්නේ නැති එකාට දිය කරලා වක්කරත් තේරුම් ගන්නෙ නැහැ. ඒ තරමටම එක එක ධර්ම සංස්ථා වලට දෘෂ්ටි ගත වෙලා.

    මම මේ එක එක වර්ගයේ බෞද්ධයන්ට දෙන උපදෙස තමයි. ඕනෙම තැනකට හෝ, හාමුදුරු කෙනෙක් ලඟට ගිහින් ධර්මය අහන්න, හැබැයි මනස විවුර්තව තියා ගන්න. කිසිම දෙයක් අහපු පලියට පිලිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා.

    උදාහරණයක් විදියට තමන් වැඩිය බණ අහන්නෙ නැති හාමුදුරු කෙනෙක්ගේ බණක් අහනකොට හෝ පොතක් බලනකොට ඒ හාමුදුරුවෝ තමන්ගේ මතයට කොහෙත්ම ගැලපෙන්නේ නැති දෙයක් කියන්නත් පුළුවන්. ඒත් ගැටෙන්නේ නැතුව අහන්න/බලන්න. මොකද ඒ හාමුදුරුවෝ ඊළඟට කියන එකෙන් තමන්ගේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙන්න පුළුවන්. කලින් කියපු එකට ගැටිලා අහකට ගියොත්, ඒ මගහැරෙන්නේ තමන්ට ගොඩ යන්න තියෙන අවස්තාව වෙන්න පුළුවන්.

    මොකද බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට අපිට ගැලපෙන custom made course එක දෙන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා විවිද අයගේ දැනුම තුලින් අපිට අවශ්‍ය දේ ලබාගන්න.

    නැවතත් කියන්නේ. තමන්ගෙ මනස විවුර්තව තියා ගන්න. කොහේ හරි, කාගේ හරි ධර්මයකට මනස සකස් කර ගත්තොත් අපිත්, වෙනත් ආගම් අදහන අන්‍ය ආගමිකයොත් අතර වෙනසක් නැති වෙනවා.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම එකක්වත් හරියට කියවල නෑ ඔක්කොම කියවන්න තරන් වෙලාවක් ලැබිල නෑ. :(
    උඹ කියවල නැති පොත් දෙකක් ගැන හොඳ නරක කියන්නෙ කොහොමද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කියවල නැති පොත් දෙකක් ගැන හොඳ නරක කියන්නෙ කොහොමද?
    මම ත්‍රිපිටකේ වත් කුරානේ වත් හරි හෝ වැරදි කියල කිවේ නෑ. මම කිවේ මොන පොතක උනත් තියෙන දෙයක් කියවපු ගමන් මේක හරි කියල අන්තවාදී මතේකට එන්න හොඳ නෑ කියල. මුස්ලිම් මිනිස්සුන්ට කුරානේ මොකක් තිබ්බත් කිසි ප්‍රශ්නයක් නෑ පිළිගන්නව, ඊට එහා දෙයක් නෑ. අපිත් කියනවනං අපේ පොතේත් මෙහෙමයි තියෙන්නෙ, පොතේ තියෙන හින්ද එක තමා ඇත්ත, ආය ඒ ගැන කතා කරන්න දෙයක් නෑ කියල අපි ඉන්නෙත් අර මුස්ලිම් මනුස්සය ඉන්න අන්තවාදී මතේමයි. අපි හිතන් ඉන්නව අපේ පොත හරි කියල ඒ මිනිස්සු හිතන් ඉන්නව ඒ මිනිස්සුන්ගේ පොත හරි කියල. අන්තිමට බලපුවම දෙගොල්ලොම එකම දේ නෙ කරල තියෙන්නෙ.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    "ලංකාවටයි බුද්ධාගමටයි කවදාහරි කෙළවන්නේ මේ වගේ බෞද්ධයෝ හා පන්සල් වලට පිනට කකා බිබී ඉන්න දේපල වලට පොර කන හිස් චිවරදාරියෝ නිසා."
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම ත්‍රිපිටකේ වත් කුරානේ වත් හරි හෝ වැරදි කියල කිවේ නෑ. මම කිවේ මොන පොතක උනත් තියෙන දෙයක් කියවපු ගමන් මේක හරි කියල අන්තවාදී මතේකට එන්න හොඳ නෑ කියල. මුස්ලිම් මිනිස්සුන්ට කුරානේ මොකක් තිබ්බත් කිසි ප්‍රශ්නයක් නෑ පිළිගන්නව, ඊට එහා දෙයක් නෑ. අපිත් කියනවනං අපේ පොතේත් මෙහෙමයි තියෙන්නෙ, පොතේ තියෙන හින්ද එක තමා ඇත්ත, ආය ඒ ගැන කතා කරන්න දෙයක් නෑ කියල අපි ඉන්නෙත් අර මුස්ලිම් මනුස්සය ඉන්න අන්තවාදී මතේමයි. අපි හිතන් ඉන්නව අපේ පොත හරි කියල ඒ මිනිස්සු හිතන් ඉන්නව ඒ මිනිස්සුන්ගේ පොත හරි කියල. අන්තිමට බලපුවම දෙගොල්ලොම එකම දේ නෙ කරල තියෙන්නෙ.

    මචන් වෙනත් ආගමකයි බුද්ද දර්මයෙයි වෙනස තමයි අපිට යම් දෙයක් දැනගන්න ඕනනම් ඒක අපිටම බලන්න පුලුවන් මාර්ගය කියලා තියෙන එක. .
    අවශ්ය නම් බුදු වෙන්න වුනත් පුලුවන්. . කිසිම දෙයක් නෑ බෑ කියලා නෑ තමන්ට අවශ්ය
    ම් උත්සහ කලොත් තමන්ටම අවබෝද කල හැකියි. .
    ඉතින් මුලින් දර්මය කුමක්ද කියලා දැනගන්න. . බුද්ද දේශනාව කුමක්ද කියලා මුලින් දැනගන්න. .
    ඉටපස්සේ නොතේරෙන නොවැටහෙන තැන් ඔබටම ප්‍රත්යක්ශකර අවබෝද කරගත හැකියි. .
     
    Last edited: