මම half life download කරල install කරා
ඊට පස්සෙ game එක open කරාම menu එකටත් යනවා
ඒත් play කරාම මෙන්න මෙහෙම වැටෙනවා
''Unable to load authentication library,Exiting..''
මෙහෙම වැටෙන්නෙ ඇයි කියල දන්නවද?
මේක නැතිකරන්න පුලුවද?පුලුවන්නම් ක්රමය කියන්න
please help!!!!!!!!!!!!!!!!!