HALF LIFE PROBLEM!!!!!

DRAGONකොල්ලා

Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    මම half life download කරල install කරා
    ඊට පස්සෙ game එක open කරාම menu එකටත් යනවා
    ඒත් play කරාම මෙන්න මෙහෙම වැටෙනවා

    ''Unable to load authentication library,Exiting..''

    මෙහෙම වැටෙන්නෙ ඇයි කියල දන්නවද?
    මේක නැතිකරන්න පුලුවද?පුලුවන්නම් ක්‍රමය කියන්න

    please help!!!!!!!!!!!!!!!!!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබ ටොරන්ට් එකක් නම් ඩවුන්ලෝඩ් කරෙ,ඒකෙ comment පොඩ්ඩක් බලපන්.
    Minimum requirement පොඩ්ඩක් check කරපන්