Hamadama power cut

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,932
    7,261
    113
    Kotahena
    Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,498
    1
    99,637
    113
    33
    Kalutara
    මේ මාසෙට දවස් තුනක් කැපුවා උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන්. මැසේජ් එකක් නම් එනවා කලින් දවසේ පහුවෙනිදට කපනවා කියල. එහෙම මැසේජ් එව්වා කියල මොකෝ අපි ජෙනරේටර් ගෙදර ගෙනල්ල තියාගන්නෙයි බන්. එපා වෙනවා ඒ දවසට. :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,261
    113
    Kotahena
    මොන message වත් නෑ ජබොක් ගලා ලැබුව.

    Raviya තුන් ගුණයක් වැඩියෙන් සල්ලි දීල ගත්ත කිව්ව power එකෙන් වැඩක් නෑ නේ දැං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වයර් වලට තියෙන අතු කපන්න වෙන්න ඇති බං. එහෙම එව්ව දැනුම් දෙන්නෑ. උන් ඕෆ් කල්ල කපල ඉවර වෙලා ඔන් කරල යන්න යනව. අහිංසක රවී මොනා කරන්නද ඒකට
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    sali thiyanwanam battery backup system ekka dagannda, okunge gembara balannda one na etakota
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ

    yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane :lol::lol:

    poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113

    yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane :lol::lol:

    poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa.

    Hamadama athu kapanawa athi.:dull: