Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ
Tramadol Well-known member Jul 20, 2014 14,769 9,129 113 Kotahena Jun 18, 2019 #1 Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ
Heshan Daminda Well-known member Mar 13, 2009 47,317 1 103,071 113 34 Kalutara Jun 18, 2019 #2 මේ මාසෙට දවස් තුනක් කැපුවා උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන්. මැසේජ් එකක් නම් එනවා කලින් දවසේ පහුවෙනිදට කපනවා කියල. එහෙම මැසේජ් එව්වා කියල මොකෝ අපි ජෙනරේටර් ගෙදර ගෙනල්ල තියාගන්නෙයි බන්. එපා වෙනවා ඒ දවසට.
මේ මාසෙට දවස් තුනක් කැපුවා උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන්. මැසේජ් එකක් නම් එනවා කලින් දවසේ පහුවෙනිදට කපනවා කියල. එහෙම මැසේජ් එව්වා කියල මොකෝ අපි ජෙනරේටර් ගෙදර ගෙනල්ල තියාගන්නෙයි බන්. එපා වෙනවා ඒ දවසට.
Tramadol Well-known member Jul 20, 2014 14,769 9,129 113 Kotahena Jun 18, 2019 #3 මොන message වත් නෑ ජබොක් ගලා ලැබුව. Raviya තුන් ගුණයක් වැඩියෙන් සල්ලි දීල ගත්ත කිව්ව power එකෙන් වැඩක් නෑ නේ දැං
මොන message වත් නෑ ජබොක් ගලා ලැබුව. Raviya තුන් ගුණයක් වැඩියෙන් සල්ලි දීල ගත්ත කිව්ව power එකෙන් වැඩක් නෑ නේ දැං
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 18, 2019 #5 වයර් වලට තියෙන අතු කපන්න වෙන්න ඇති බං. එහෙම එව්ව දැනුම් දෙන්නෑ. උන් ඕෆ් කල්ල කපල ඉවර වෙලා ඔන් කරල යන්න යනව. අහිංසක රවී මොනා කරන්නද ඒකට
වයර් වලට තියෙන අතු කපන්න වෙන්න ඇති බං. එහෙම එව්ව දැනුම් දෙන්නෑ. උන් ඕෆ් කල්ල කපල ඉවර වෙලා ඔන් කරල යන්න යනව. අහිංසක රවී මොනා කරන්නද ඒකට
I ieannet Well-known member Oct 15, 2006 2,194 1,793 113 Jun 18, 2019 #6 sali thiyanwanam battery backup system ekka dagannda, okunge gembara balannda one na etakota
Ajith_Susantha Active member Mar 6, 2019 741 150 43 Jun 18, 2019 #7 Tramadol said: Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ Click to expand... yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa.
Tramadol said: Mona karumayakda manda raviya kiwwa aye kwadawath power cut නෑ කියලා. නෑ කිව්වට කපනවා නේ Click to expand... yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa.
Deleted Well-known member Aug 7, 2016 9,160 6,703 113 Jun 18, 2019 #9 Ajith_Susantha said: yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa. Click to expand... Hamadama athu kapanawa athi.
Ajith_Susantha said: yako oya athu kapanna wenna athi, koheda ithin umbala hitiyata, palleha mattame ewa kanawa arenna uda athu wala kola kanne nane poddak kol ekak deela balapan machan,bill eke pallehata wenna hotline eka thiyenawa. Click to expand... Hamadama athu kapanawa athi.