Hamas release attack video

firerix

Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    බලපන් පට්ට පොරවල් කියල ලෝකයාම කියපු මොසාඩ් එක දැන් පුකෙන් යන්නේ ඕන දෙයක් ඔහොමතමයි අපේ සින්ඝලුත් කියනවා නේ අපි පට්ට ජාතියක් වැවු හැදුව සහල් අපනයනය කරා එක එක බයිල ඔවූ කරා පරාක්‍රමභාහු රජාගේ කාලේ ..දැන් පරාක්‍රමබාහු නැ ..ඒවගේ තමයි ඉස්රායලයත් six day වෝ යුම්කිපොර් වෝ ගොඩ දැම්ම අරාබි රටවල් 5ක් එකට ගහන කොට හරිහමන් වැපන්වත් නැතුව ලේලියන්න උන්ට ගැහුව ඒකාලේ අපිට වගේ උන්ටත් ඒරියල් ශරෝන්මෝ/මෝසේඩයන් /ගොල්ඩා වගේ පට්ට බුලට් හිටිය දැන් උන් නැ ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,626
    113
    gaza strip eka human rights nisa israel unta gahala alla ganna widiyak nathuwa thibbe..
    hamas modayo ekatath lassanata path eka hadala dunna... Israel civilians la marala videosuth damma.. patti harak..

    dan ithin awrudu 100 wath yanakan okunge laminge laminuth oya kaapu kaama nisa suffer karai.. :lol:
    oya anik wate muslim ratawaluth oya yuddeta pataluna nam hari.. ethakota US uth bahala set ekatama dei nathi wenna..
    iran unge chuttan nuke ekak gahuwa nam hari..
    ethakota Israel walata unge high tech nuke load ekama pawichchi karala watema muslim ratawal lesiyen flat karala danna reason ekak lebenawa..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපන් පට්ට පොරවල් කියල ලෝකයාම කියපු මොසාඩ් එක දැන් පුකෙන් යන්නේ ඕන දෙයක් ඔහොමතමයි අපේ සින්ඝලුත් කියනවා නේ අපි පට්ට ජාතියක් වැවු හැදුව සහල් අපනයනය කරා එක එක බයිල ඔවූ කරා පරාක්‍රමභාහු රජාගේ කාලේ ..දැන් පරාක්‍රමබාහු නැ ..ඒවගේ තමයි ඉස්රායලයත් six day වෝ යුම්කිපොර් වෝ ගොඩ දැම්ම අරාබි රටවල් 5ක් එකට ගහන කොට හරිහමන් වැපන්වත් නැතුව ලේලියන්න උන්ට ගැහුව ඒකාලේ අපිට වගේ උන්ටත් ඒරියල් ශරෝන්මෝ/මෝසේඩයන් /ගොල්ඩා වගේ පට්ට බුලට් හිටිය දැන් උන් නැ ..
    කාලෙත් එක්ක මිනිස්සු හැකියාවන් වෙනස්වෙනව.
    පහ වසරේ වගේ ඉද්දි එකෙක් මට ඇනයක් වෙන්න ඇවිත් ගැහුවා පැණි බේරෙන්න. ඌත් ඊට පස්සේ මට පණ බයේ හිටියේ. ආයේ ඕලෙවල් කරන කාලේ වලියක් සෙට්වෙලා පරණ පුරුද්දටම අරූට ගහන්න ගියා. කෑවා කියන්නේ හොම්බෙන් යන්නම කෑව උගෙන්.
    කාලෙත් එක්ක පරණ ගැම්මෙන් හිටියට අරූගේ ඇඟ අතපය මට වඩා හොඳට හැදිලා.

    වලි නොදා ඉන්නකන් පරණ බයට තියන් ඉන්න පුලුවන්.
    ඊශ්‍රායල් රශියා කොහොම හිටිය රටවල්ද, තාම තටමනවා ගහගන්න බැරිව.

    ඕක තමයි යතාර්තය.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,788
    2,387
    113
    colombo
    හමාස් එවුන් ඉස්‍රායල් බේස් එකට ගහන විඩියො full එක අවුට් කරල මිට්ටනේ.

    අරුන් ලගට එනකන් දන්නෙ නෑ සීන් එක

    NSFW sensitive 18+

    IDF පොන්ස්ල නිදගෙනද කොහෙද ඉදල තියෙන්නේ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බලපන් පට්ට පොරවල් කියල ලෝකයාම කියපු මොසාඩ් එක දැන් පුකෙන් යන්නේ ඕන දෙයක් ඔහොමතමයි අපේ සින්ඝලුත් කියනවා නේ අපි පට්ට ජාතියක් වැවු හැදුව සහල් අපනයනය කරා එක එක බයිල ඔවූ කරා පරාක්‍රමභාහු රජාගේ කාලේ ..දැන් පරාක්‍රමබාහු නැ ..ඒවගේ තමයි ඉස්රායලයත් six day වෝ යුම්කිපොර් වෝ ගොඩ දැම්ම අරාබි රටවල් 5ක් එකට ගහන කොට හරිහමන් වැපන්වත් නැතුව ලේලියන්න උන්ට ගැහුව ඒකාලේ අපිට වගේ උන්ටත් ඒරියල් ශරෝන්මෝ/මෝසේඩයන් /ගොල්ඩා වගේ පට්ට බුලට් හිටිය දැන් උන් නැ ..

    mossad ekema plan ekk wnna plwn. dan gaza seize krnna reason 1k tynw
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,788
    2,387
    113
    colombo
    මොසාඩ් එකයි ඊශ්‍රායල් army එකයි හෙන ඔලුවෙන් ඉදල තියෙන්නේ බුද්ධි තොරතුරු මත විතරක් විශ්වාසය තියලා.
    හරිනම් බෝඩර් එක කිට්ටුව musical show තියන්න දීපු එවුන්ටත් ගහන්න ඕනි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මොසාඩ් එකයි ඊශ්‍රායල් army එකයි හෙන ඔලුවෙන් ඉදල තියෙන්නේ බුද්ධි තොරතුරු මත විතරක් විශ්වාසය තියලා.
    හරිනම් බෝඩර් එක කිට්ටුව musical show තියන්න දීපු එවුන්ටත් ගහන්න ඕනි
    රෙදි ගැලවුනා උනේගේ .. දැන් building කුඩු කරනවා ලැජ්ජාව වහ ගන්න .. ඕවා කරාට ආය අරුන් රිංගනවා ..
     
    • Wow
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,576
    113
    Hemas wage yako dakke
    output.png