Hamudaawa meheyawapu heti Sarath Fonsekage Wachana walinma

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
untitled1-2.jpg

untitled2-2.jpg

 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කියවන්න වටින කතාවක්, ඒත් මඩ ටිකක් වැඩියි වගේ, තවත් එක්තරා දේශපාලන කතාවක් වගේ, යුද්දය ඉවරයි, මහින්දගේ දේශපාලන සහ සරත්තේ හමුදා නායක්තවයෙන් යුද්දය දිනුවා, ඒකට අපිට උප්පැන්න සහතික වැඩක් නැහැ, දැන් අපිට දැනගන්න ඕනේ ඉදි වැඩපිලිවෙලවල් ගැන

* අන්‍යාගමික පනතට වෙන්නේ මොකක්ද
* මොන විදිහේ චන්ද ක්‍රමයක්ද ඉදිරියේදී ගේන්න හදන්නේ
* විධායක ජනාධිපති කම අයින් කරාට පස්සේ ජනාධිපතිට ඉතිරිවන්නේ කිනම් බලතලද
* 2/3 නැතිව කොහොමද වියවස්තාව සන්ශෝදන කරන්නේ
* ඉදිරි ආර්තික වැඩ පිලිවෙලව
* IDP නැවත පදින්චි කිරීම් වගේ දේවල්