Hamuduruwonta para balla kiwwe danne nathuwa-kirialla

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියමින් තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

    FB_IMG_1554355546937_crop_504x447.jpg

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

    තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

    කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.


    pL9mUXJ.jpg
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් නෙමෙයි බන් පර බල්ලා කිව්වට අවුලක් නැහැ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හාමුදුරුවරු කෙනෙක් කතා කරපු නිසා මේ විදිහට උනා.. වෙන සාමාන්‍ය කෙනෙක් ඔහොම කතා කරල තිබුනනම් මූ ඊට පස්සෙ දවසෙ කතා කරපු එකාව හොයාගෙන එන්න මුගෙ සෙට් එක යවනව..:lol:
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    KE...-*/*-.....RY..*-/*--.... WE../*-*/-/..SI../*-+-*/...GE....+-*/+-*.. PU.../*-**......TH...**/*/...A.....LA............ chande illagena enakota nona mahattaya wena un chanden passe wedakata kata karama nona mahattaya para ballo wenawa....oya wage unta redda ussalama dena un tawamat me rate innawa...wisesayenma gamwala...hodata balapalla kawadakawat me rate desapaluwonge reswim walata tawn bada denumak terumak tiyena un yanawada nene,,,ena unge eduma peladuma dekkama terenawa kohe hari gamakin ussan awilla kiyala....ei unta me rate wena dewalwat e gena hari paniwidiyakwat yanne nene. un hitanne game para chuttak witara hadala dunnanam game ekekta hari oya podi rassawak hoyala dunnama meka tama dewiyo kiyala...itin maha ihalin wandana mana karanawa....matanam okawai kery jonawai rajitayai ranil ponnayai mangalayai penta be,,,
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    elaga mathiwaranedi apita balaganna puluwan nuwara inne buddimath janathawakda kiyala
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් සාමාන්‍ය මනුස්සයෙක් කතාකරා නං පර බල්ලා කියන එක අවුලක් නැතුව ඇති එහෙනං :P