Hancoks 2020 President Prediction!

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise:sorry::sorry::sorry::sorry:

    nuke all thambi
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී :yes::yes::yes::yes:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ගෝඨ video එකක් release කරල තිබ්බ 2020 දි ඉල්ලයි කියල ගොඩක් speculate කරන්න පුළුවන් විදිහෙ. ඒ පාර ඒක fb page එකෙන් down කරල. :baffled::baffled:
    කොහොම හරි පොර 2020 දි ඉල්ලයි කියල තමා හිතන්න පුළුවන් :yes:


    මහින්ද පොහොටු පක්ෂෙ නායක කම ගත්තෙ නැත්තෙ පොර දැනන් හිටිය නිදහස් පක්ෂෙ යන එන මං නැතුව මේ පාර අනාත වෙන වග.

    අවස්ථා දෙකයි තිබ්බෙ.

    1. පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි සන්ධානගත වෙලා 2020 ගෝඨා ට support කරනව. මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නෙ පොහොට්ටුවට වඩා එක්සත් ජාතික පක්ෂෙ ඡන්ද වැඩියෙන් ගන්න සෙට් උනොත් හෝ UNP එකට වඩා පොහොට්ටුව වැඩියෙන් ගත්තත් නිදහස් පක්ෂෙයි UNP එකයි එකතු වෙලා සන්ධානයක් ගැහුවොත් පොහොට්ටුවට අවදානමක් ආවොත් තමයි. JVP එක දි ගෝඨාට support කරයි කියල හිතන්න බෑ. කොහොමත් UNP එකයි JVP එකයි එක පැත්තක වෙයි.

    2. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂෙටත් වඩා ගොඩක් වැඩි ඡන්ද ගත්තොත්, ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ UNP එකත් එක්ක එකතු වෙලා ඒකට JVP එකත් කියන පක්ෂ 3 ම එකතු වුණොත් ඊටත් වැඩියෙන් පොහොට්ටුව ගත්තොත්.

    මේකෙන් දෙවනි අවස්ථාව උපරිමයෙන් වෙලා කියල වටින් ගොඩින් එන නිළ නොවන ඡන්ද වලින් පේනව. ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ වාශ්ප වෙලා:rofl:. ඡන්ද ටික සේරම තිබිල තියන්නෙ මහින්ද ළඟ. 2015 දි මහින්දගෙ corruption වලට අකමැත්තෙන් හිටං ට දීපු උන් ආයි පුක අතගගා මහින්ද ළඟටම ඇවිල්ල UNP එකෙන් කෑල්ලකුත් ඇවිල්ල. :rofl:

    දැං නිදහස් පක්ෂෙට බල්ල වගේ බඩගාගන මහින්ද ළඟට එන්න විතරයි තියන්නෙ. කොන්දේසි විරහිතව මහින්ද ළඟට එන්න වෙනව. මේ දේ සිරිසේනත් ලාවට speculate කරගන තිබ්බ නිසා ඒ කාලෙ ඉඳන්ම මහින්ද එක්ක ලොකු අමනාපයකින් කතා කලේ නෑ corruption, nepotism වගේ obvious දේවල් කිව්ව ඇරෙන්න. එතකොට 2020 දි මේකයි වෙන්නෙ

    නිදහස් පක්ෂෙ මහින්ද ගාවට බඩගාගන ඇවිල්ල මහින්දට සභාපතිකම දෙනව. පොහොට්ටුව විසුරුවාහරිනව. නිදහස් පක්ෂෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉල්ලනව

    sri-lankas-defence-secretary-gotabhaya-rajapaksa-flanked-by-army-picture-id107526729

    විධායක ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ
    අග්‍රාමාත්‍ය - මහින්ද රාජපක්ෂ.
    හිටං - ලොකු ඇමති කමක් හම්බ වෙයි ආයි ආපු නිසා

    අයියයි මල්ලියි රට කරන එකට nepotism case යන එකක් නෑ අනික් පක්ෂ වලින් උපරිම resistance එකක් එයි හැබැයි. මොකද මේ Provincial election එකේදි ගෝඨාභය ගෑවිලාවත් නෑ සේරම ඡන්ද ටික මහින්දගෙ. ගෝඨා කියන්නෙ වැඩිය කුණු ගෑවිලා නැති යුධ වීරයෙක්. හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී.:sorry:

    UNP එකෙන් රනිල්ව දාන එකක් නෑ ඌ ඒ වෙද්දි මැරෙයි වයසට ගිහින් / පිස්සු හැදිල:sorry:. සජිත් හෝ පාඨලී ව තමා දානවනම්. පාඨලීව දානවට සජිත් නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ උගෙ voters ල ටිකත් කැමති වෙන්නෙ නෑ. හැබැයි පාඨලී වගේ මොළයක් තියන හොඳ එකෙක් එනව කිව්වොත් UNP එකෙන් කැඩිල 2018 එකේදි මහින්ද ළඟට ගිය voters ල ටික ආයි එනව. හැබැයි පාඨලීට යුද්ධෙ ඉවර කරපු උන් දෙන්න එක්ක හැප්පෙන්න බෑ. ඒ වගේම පළාත් සභා මැතිවරණෙකදි vote කරන percentage එක අඩුයි. හැබැයි 2015 දි මහින්දව එපා වෙලා හිටපු මහින්දගෙ කොල්ලො ටිකයි මහින්දට කැමති සේරම වගේ මේ පාර දීල. ඒ ගැම්මෙන්ම UNP දීල නෑ. 2018 ගෙදෙට්ට වෙලා නිදාගත්ත UNP සෙට් එකක් 2020දි UNP එකට දෙනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 2015 වගේ 48.5% / 51% වගේ නූලෙන් split වෙලා ගෝඨ දිනයි. ගෝඨා 2020 ගත්තත් ඒ ආණ්ඩුවේ decade එකක අනාගතයක් දකින්න පුළුවන් වෙයිද කියන එක ගැටළු සහගතයි ආයි මහින්දල අනිවාර්යයෙන්ම corruption කරන නිසා. 2025 / 2030 අනිවාර්යයෙන්ම පාඨලී/සජිත් තමා ජනාධිපති වෙන්නෙ සජිත් එක්ක මරාගන එකෙක් මැරුනෙ නැත්තන්. ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්.

    මගේ prediction එක පමණි. වැරදුනොත් පසුව විටින් විට ළිඳේ දැමීමෙන් වළකින්න. මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise:sorry:

    ela :yes:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    sajith premadasa hambantota chanda kaare job bedala, badu salli bedala, idam bedala sindu kiyala hena gobba widiyata pagawa dila minissu rawattanna tharam gobbayo hambantotath naha wun dhan extinct wela wu ranil ta wada gobbaya namal wage

    hakiyawak nam naha habayi premadasa ge namayi , nayakayek widiyata pajatha wela nathi nisath , sirasa athulu media walaing pumbala thiyana nisath hoda tharagayak thiyewi
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    sajith premadasa hambantota chanda kaare job bedala, badu salli bedala, idam bedala sindu kiyala hena gobba widiyata pagawa dila minissu rawattanna tharam gobbayo hambantotath naha wun dhan extinct wela wu ranil ta wada gobbaya namal wage

    hakiyawak nam naha habayi premadasa ge namayi , nayakayek widiyata pajatha wela nathi nisath , sirasa athulu media walaing pumbala thiyana nisath hoda tharagayak thiyewi

    Patali ethakota? :baffled:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    පාටලී යනු මට නම් තවත් එක් මහින්දට පින් සින්ද වෙන්න නැගිටපු පොරක් විතරයි. ඔහුට කියලා විසේස බලවේගයක් රට තුල තියෙනවා කියන එක සැක සහිතයි මොකද මේ සැරෙ මහරගම ඔහුගේ ආසනයත් අන්ත පරාජයි.

    මට නම් ගොටා කියන්නෙ අති දක්ෂ පුද්ගලයෙක්. ඔහු යුද්දෙට අමතරව කොලබට කරලා තියෙන දෙවල් රනිල්ට හිතාගන්වත් බැ.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    umba kiyana ekat sahenna practical. 2020 wenakota gota aawot meeta wada demala muslim chanda UNP ekata watenawa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පාටලී යනු මට නම් තවත් එක් මහින්දට පින් සින්ද වෙන්න නැගිටපු පොරක් විතරයි. ඔහුට කියලා විසේස බලවේගයක් රට තුල තියෙනවා කියන එක සැක සහිතයි මොකද මේ සැරෙ මහරගම ඔහුගේ ආසනයත් අන්ත පරාජයි.

    මට නම් ගොටා කියන්නෙ අති දක්ෂ පුද්ගලයෙක්. ඔහු යුද්දෙට අමතරව කොලබට කරලා තියෙන දෙවල් රනිල්ට හිතාගන්වත් බැ.

    ow. paatali kiyanne mole thiyana hakiyawa thiyane ekek kiyala api dannawa unata rate minissu bahutharayak uge nama ta wada deyak danne na :yes: