Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

Athukorala_saman

Active member
  • Jan 20, 2022
    107
    121
    28
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..??

    uba " honda duka ahana aiyaa" kanake nam, sewalayak nowi ganu ubata attract wenawaa. godak kellonta ona attention & caring kiyana deya machan. anith eka uba mulin chat karana widiya anuwa thama wadee, uba a kellata unique kiyana de penawanna ona. Real caring karana kollnta ganu mara kamathi

    mulin number illala, first day ma room adinna wage nathuwa decent, honda duka ahana aiyaa kanake unoth aduma ganee a kella ubatat kamahi nathi unath uba gana eyage yaluwanta hari kiyawi, mehama honda kollake innawa kiyala. ekanuth chance enna bari naa

    Thawa deyak thama kellonge recommendations. Kello normally unge buddy set ekan ahanawa, kollake daganna giyama. unge yaluwoo ubata kamathi nathnam, a kellath ubata kamathi wenne na lesiyan. godak kollo oya pathath goda dala thama kelleke daganna gama denne.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543

    දුක අහන අයියා approach එකනං මචං සාර්ථක නැහැ .
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    adoo matath oya cn ekama tyanavane.ape office eka mata vada meloraha nathiunta kello ambanakat ennava.mn desen adala offiz avath mata ekakvath set wenna na bn
     
    • Like
    Reactions: corp

    නෑ බන් මොනව කිව්වත්ත හැන්ඩ්සම් එකාට හැමෝම කැමතී බන්..මොන දුක් අහන සීන් වුනත් නිකම්ම් කෙල්ලෝ ගෑනූ සෙට් වෙනව..උඔ කියන දුක අහන සීන් එක 50% හරී..ඒත් දුක අහන එකා හැන්ඩ්සම් නැත්තම් ඌටත් ටොපිය සෙට් වෙනවා ඉක්මනට වෙන එකෙක් සෙට් වුනාම.. මෙතන තියෙන්නෙ වෙන සීන් එකක් බන්...අල්ලපු ගෙදර රෙන්ට් එකට ඇවිත් ඉන්න කපල් එකේ ගෑනිවත් මගේ මූන බලන්නේ නෑ ගේට් එක වැහුවත් බිම බලන් වහන්නේ..හරියට මන් නිකන් ඒකිගෙ ජංගී ඉස්සුවා වගේ..🙁🙁🙁 මගේ වාහනේ පාරේ එනවා දැක්කමත් බිම බලන් යන්නේ බන්..මොනවා වෙලාද මන්ද 🤔🤔🤔 මන් බලහත්කාරකම් කරන්න ආවා වගේ බන් උන් නිකන් ඉන්නේ..
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    ජුස්ට් පුවර්.
    නෑ බන් පුවර් එක නෙමයි සීන් එක

    ඕවනම් වැඩක් නෑ බන්

    මහා රාජ තරංගනී තෛලය use karanna​

    ලොල්
    අඩි 5ක් වත් උස නැති බටු ඇටේ වගේ කෑලි වලට ටෝක් කරපන්
    එහෙම පොඩි උන් නෑ බන් අඩුම 5 4ක් වත් උසයි හිද ඇග පත තියන ගෑනියෙක්..
    දුක අහන අයියා approach එකනං මචං සාර්ථක නැහැ .
    ඔව් ඒක නම් දැන් වැඩක් නෑ
    adoo matath oya cn ekama tyanavane.ape office eka mata vada meloraha nathiunta kello ambanakat ennava.mn desen adala offiz avath mata ekakvath set wenna na bn
    ඔව් බන් වෙන සීන් එකක් තියෙන්නේ බන් , හැබැයි හැන්ඩ්සම් උන්ටනම් කෙල්ලෝ ෆෝවඩ් මාර විදියට ඒ තියරි එකනම් හරියටම හරි..හැන්ඩ්සම් නම් 90% ක්ම වැඩේ ගොඩ.
    උබ ළඟ ගද ඇති. නාපන් ඉස්සෙල්ලම හැමදාම
    පිස්සුද බන් එහෙම නෑ..
     
    • Like
    Reactions: topguy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    Uba kochchara important porakda
    Anith un ubata garu karanawada
    uba puka mune thiyan inna ekekda? cool eke fun eke inna ekekda ?

    බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    uba nikan balanna yanwada un diha
    ------ Post added on Jan 26, 2022 at 9:54 AM
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Uba kochchara important porakda
    Anith un ubata garu karanawada
    uba puka mune thiyan inna ekekda? cool eke fun eke inna ekekda ?
    Important එක බලපාන්නේ ඔෆිස් වල වැඩ වලට විතරනේ. මන් මේ කියන්නේ නෝමල් පබ්ලික් ප්ලේස් වල වගේ තැන්වලත් එහෙම දැනිලා තියනවා..
    මන් පුක මූනේ තියන් ඉන්නේ නෑ බන්, ගනන් ගන්නේ නැත්තම් ඉතින් බලෙන් කතා කරන්න බෑනේ බන් කෙල්ලෝ එක්ක..කූල් එකේ ෆන් එකේ ඉන්නවා ඉතින්..🤔🤔🤔
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Uba kochchara important porakda
    Anith un ubata garu karanawada
    uba puka mune thiyan inna ekekda? cool eke fun eke inna ekekda ?

    uba nikan balanna yanwada un diha
    ------ Post added on Jan 26, 2022 at 9:54 AM
    බලන්න කියන්නේ ඉතින් නැග්ගම බැලෙනවනේ බන්.ඒකනේ දන්නේ ලස්සනයි කියලා..🤔... එහෙම අසහන කාරයෙක් වගේ බලන්ම ඉන්නේ නෑ බන්..