eya na..
siyala set1 issaraha adala hari set kara ganna..![]()
සකු බඹ්රි...


මට ඉන්නවා හොද කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක හරිද මැට්ටි...

eya na..
siyala set1 issaraha adala hari set kara ganna..![]()



hmm den handahana balawa gattoth hondai wage...
![]()




ඒක මහලොකු රහසක් නෙවෙයි.කීප තැනක කියලා තියනවා.25 ලබන්නේ අද හවස5ට.උපන් දිනේනම් අපි දන්නවා.උපන් අවුරුද්ද මොකද්ද?![]()

Ehenam Meheni Sasnaya Wajabewa!![]()
ඔයා මාව ඉක්මනටම සසරින් එතෙරකරන්න හදනවානේ.appee oyath mage wayasene ehenamඒක මහලොකු රහසක් නෙවෙයි.කීප තැනක කියලා තියනවා.25 ලබන්නේ අද හවස5ට.![]()

මේ කිරිසප්පයෝ මොනව කරනවද මන්දා..ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැතුවHappy b'day aunty

මේ වදන් දැකපුවම කොහෙදෝ අතරමං වෙලා හිටපු මගෙ හදවත කීරි ගැහිලා ගියා.ඔයා මාව ඉක්මනටම සසරින් එතෙරකරන්න හදනවානේ.
පංසලක් වගේ සංසුන් පවුල් ජිවිතයක් ගෙවන්න කැමතියි.ඊට පස්සේ මෙහෙණියක් වෙන්නත් පුලුවන්.කොහොමත් කෙල්ලෙක් විවාහවෙනකං මෙහෙණියක් වගේම තමයි.

මාර කේක් එකක්නේ දීලා තියෙන්නේ
කොහොමවුනත් ස්තුතියි සුබ පැතුමට.


මේක මාර වැඩක්නේ...
සේරම කියන්නේ සුබ පැතුම් අක්කේ..කියලා.