~ Happy Birthday anju.r ~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    GFB_13_SCA6AMERBTY_CH1837_W1_SQ


    ඔන්න අද අපේ කිරියේ ඉන්න එල කොල්ලෙක් වන anju.r නොහොත් සුකුමාල අන්ජු ගේ.. :rolleyes::rolleyes:තව එකක් තියෙනවා.(එක්කො ඕනි නැහැ උපන් දිනේ දවසේ ලිඳේ දාන එක හරි නැහැ වගේ)උපන්දිනේ ඇවිත්.
    91.gif
    .:yes:


    මේ යක්ෂයා අනික් උන්ට බඩගිනි වෙලාවට එක එක බේකරි Items හදල ෆොටෝ දානව,:angry:
    බනිස්,කේක්

    VAVZieS.jpg


    මෙන්න මේ වගේ :yes::yes:
    හැබැයි වැඩිපුරම දක්ෂ කෑමක් තියෙනවා ඒක හදන්න දන්නේ මූ විතරමයි.:yes:ඒකට නම දීල තියෙන්නේ Sprite Devil කියල.;)
    ඕනි අය ඇහුවොත් හදන හැටි කියල දෙයි.Thanks මචන් එදා අහම්බෙන් හරි උඹගේ ඒ විශේෂ මෙනුව අත්විදීමේ අවස්ථාව ලබා දුන්නට.
    00020472.gif

    මේකනම් නොකියම බැහැ:yes::yes: ඉඳල ඉඳල උපන්දිනේ දවසෙ ගෙදර පැල හිටවන්න වලවල් කපන්න යන්න එහෙම එපා සහෝ .මෙහෙම වැඩ වෙන්න බැරි නැහැ :rolleyes::rolleyes:

    83qQk1O.jpg

    කවියක් සින්දුවක් ලස්සනට ලියාගන්න
    අමාරුයි මචන් මචන්,ඉතින් අපේ අතිජාත මිත්‍ර කන්සෙගෙ සහය පැතුවම උදෙන්ම මිනිහ ලියල දුන්න එකෙන්ම..තෑන්ක්ස් සහෝ..මන් හිතනව අන්ජුත් උඹට හිත පතුලෙන්ම ස්තූති කරයි කියල.:D

    000204AE.gif

    ලෝකේ එක එක දවසට මරු මරුදින වෙන් වේ....
    ලෝකේ අද දවසට ඇති නම පුක් චෙක් ඩේ වේ...
    අන්ජූ... හ්ම්ම් හ්ම්ම්.... අන්ජූ..... ඇයි ඇයි......

    ජයන්ත සසාට මොනවද අරං ගියා.......
    පප්පිට අසාට මොනවද කරං ගියා.....
    ටීක් කොරන්නට පෙර අතගාන්නියා....
    අන්ජුවා හින්දා චෙක් එක දුවන්නි‍යා........

    ලෝකේ එක එක දවසට .........

    උපන්දිනේ ලොකු කේක් එක හදන්නියා....
    හදලා කපලා අපිටත් කවන්නියා......
    හෙට සුභ වෙන්නට ආසිරි පතන්නියා........
    මේ සුකුමාලට කවුරුත් කියන්නියා......

    ලෝකේ එක එක දවසට ........

    මුල් ගීය: ලෝකෙ ජීවත් වන්නට
    7.gif


    ඒ වගේම උඹගේ උපන්දිනේ මතක්වෙලා නයිට් ක්ලබ් කුකුලෝ ටික උඹට සුභ පතලා උඹ ගැන අදහස් ටිකක් පල කලා
    4.gif
    ;)

    avatar276569_29.gif
    Ereshaz77

    ආ අද අපිට විශේෂ දවසක්. අපිට විතරක් නෙවේ. පියාඹන තැන් වල ඉන්න මිිස්සුන්ට විශේෂ දවසක්. අද තමා අත ගාගන්නෙ නැතුව වෙන රටකට යන්න පුලුවං එකම දවස. ඇයි එහෙම වෙන්නේ. අන්ජුවා අද වැඩට ගියෙ නැති නිසා.

    ඉතිං මේ වගේ කුප්ප වැඩ කලත් මට මූ ගැන කියන්න තියෙන්නේ...
    මූ ඉතාමත් මිත්‍රශීලී එළකිරි බොක්කක්.මට මතක්වෙනවා අපි මූත් එක්ක ගිය ට්‍රිප්.
    අන්තිමටම අපි ගියෙ කුරුණෑගල
    අපිව දාලා ඇතාගල උඩ හිටපු වෙන වෙන උං දිහා බලපු එක වෙනම කථාවක්
    හැබැයි අපි හොද ආතල් එකක් ගත්තා.
    ඉතිං... මං මේ විශේෂ දවසේ අපේ සුකුමාලට සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    happy-birthday-image-2.jpg
    avatar35153_49.gif
    sasliit
    ඇත්තම කිව්වොත් මං මූ ගැන කථා කරන්න කැමති නෑ. ඇයි මම එහෙම කියන්නෙ, මූ ගැන කථා කලොත් රටේ හැම තැනින්ම මිනිස්සු පස්සවල් අත ගගා එළකිරි එයි. මූ සමහරුන්ගෙ කොනිත්තනවා. සමහරුන්ගෙ හොදට අත ගානවා. ඒ ඒ වෙලාවෙ ඉන්න කික් එක අනූව තමා ඉතිං. ඩෙල්මා දාලා ගිය දවසෙ ඉදං අසරණයා හරිම දුකෙන් හිටියෙ. බාන බාන ආප්පෙ වාටි කර වෙන්න කලිං එක එකා උස්සනකොට කොහොම ඉවසන්නද දෙයියනේ.
    සෙනසුරු මාරුවෙන් පස්සෙ සුකුමාලිට හොදක් වෙයි කියලා බැරැක් ඔබාමා ඊයේ කියලා තියෙනවා මං දැක්කා.
    ඉතිං උඹ හිතන පතන දේවල් ඒ විදිහටම ඉශ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මල්ලී. උඹට සුභ අනාගතයක්. ජය වේවා !!
    images



    avatar369356_34.gif
    rcccc
    කියන්න දෙයක් නෑ. අනිත් උං කියන්න තියෙන සේරම කියලා නේ. උඹට සුභ උපන්දිනක් අන්ජුවෝ !

    Happy-Birthday-elements-3.jpg
    avatar140454_21.gif
    Rex921
    වල් බැල්ලි. පරට්ටි, තෝ හැමදාම කලේ කෑම වල ෆොටෝ දාලා අපිව අවුස්සපු එකයි. තොට හෙට ඉදං බඩපල. නාකියාගෙ කොන්ඩෙ කෙස් සුදු වෙලාලු දැං . නේද. අනේ බං උඹත් කසාද නොබැදම නාකි උන‍ා නේ දුකයි සහෝ...

    මොනවා උනත් අපි එක් කහැමදාම හිටපු එළකිරි කොල්ලෙක් තමා මේ. ඉතිං උඹගේ මේ 35 වන ජන්ම දනය යෙදුනු දවසේ උඹට සුභ පතන්න තමා මං මේක ලියන්නෙ. ඕයේ.. ! Happy Birthday Anju.

    attachment.php
    avatar359616_5.gif
    NUWAN BUWA
    ගල පේන්න කලිසම ඇන්දට, ඉදලා හිටලා ඒක ඉරා ගත්තට , සුදු පාට ඒවා දැකලා මොල් උනාට අන්ජු නරක නෑ. ඒක මං දන්නවා. සචියත් දන්නවා.
    සහෝ උඹට සුභ උපන්දිනක් වේවා .
    අපි නැවත හමුවෙමු. !
    happy-birthday-cupcakes-2.jpg


    ඒ කොහොම වුනත් කිරියේ මම දන්න හිත හොඳ එළමකිරි කොල්ලෙක් උඹ..හිතන පතන,බලාපොරොත්තු ඉටුවෙන සුභම
    සුභ උපන්දිනයක් වේවා ...!

    අපි සැවොම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

    Happy-birthday-baloons-hanging.gif

    happy-birthday-friend-quote-graphic.gif

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුබම සුබ උපන්දිනයක් කොල්ල
    රේඩියෝ අහන්න ඇවිත් සෙට් වෙච්ච් එල කොල්ලෙක් තමයි​

    happy-birthday-friend-quote-graphic.gif
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ උයාට සුභ උපන්දිනයක් වේවා...
    සිත තුටින් බර වේවා. ලමිස්සියන්ගේ කොලු ගැටයන්ගේ නැන්දලාගේ මාමාලාගේ ආච්චිලාගේ සීයලාගේ වෙනසක් නැතුව තව තවත් අතගාන්නටම ලැබේඒඒඒඒවාආආආආ.......:D :love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek::eek:


    හොද වෙලාවට දැක්කේ ,,,




    7bf60b7ef980eaa2.jpg






    අපේ හිත හොද පුක් චෙකර්ට සුභම සුභ උපන්දිනයක්වේවා !!!
    මේ වසරේදීත් වැඩි වැඩියෙන් පුක් චෙක් කිරීමට වාසනාව උදාවේවා !!!



     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ උයාට සුභ උපන්දිනයක් වේවා...
    සිත තුටින් බර වේවා. ලමිස්සියන්ගේ කොලු ගැටයන්ගේ නැන්දලාගේ මාමාලාගේ ආච්චිලාගේ සීයලාගේ වෙනසක් නැතුව තව තවත් අතගාන්නටම ලැබේඒඒඒඒවාආආආආ.......:D :love:
    :no:
    මු ගෑනු පරාන චෙක් කොරන්න කැමති නැහැ කියලා මට රැක්ස් කිව්වා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ පව් ඉතින් කොත්තු අනාතයා තවත් අවුරුද්දකින් නාකි උනා
    දැන්වත් ඉතින් ඔය එක එක පු* චෙක් කරන එකෙන් ටිකක් අයින් වෙලා කසාදයක් බැඳගනින්...

    එහෙනම් ඉතින් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරම වැඩි වැඩියෙන් කුණු එකතු කිරීමට සහ කොත්තු කෑමට ලැබේවා..

    ජය වේවා!!!!


    happy-birthday.jpg
     
    Last edited: