Happy Birthday Kandyan..!

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැන්ඩියන් අංකල්ට සුබ උපන්දිනයක් වේවා. අපිට කේක් ලැබේවා.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    0119.gif



    Many Happy returns of the day bro!!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අඩේ..... උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක කි‍යහන්කෝ.........:rofl::rofl::rofl::rofl:

    එල එල කැන්ඩි‍යන් අ‍යි‍යේ...... උඹට වැඩි වැඩි‍යෙන් රා බොන්න ලැබෙන සුභම සුභ උපන් දින‍යක් වේවා.....!!!!!!

    :cool::cool::cool:

    259157,xcitefun-happybirthday.gif


    ( අද උපන්දිනේ හින්දා වෙන්න ඇති මූ ඊ‍යේ කරටි කැඩෙන්න ගහලා ඇවිත් රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ පිස්සුනැටුවේ....:P:P:P)

    :P නෑ නෑ අපි හොඳ ළමයි....... යකෝ මෙච්චර මගේ චරිතය විනාස කරලා තියෙද්දී උඹත් එකට පොහොර දානවද.. මමහන්නේ ඈ...?:angry:
     
    • Like
    Reactions: Rex921

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුභම සුභ උපන් දිනයක් වේවා අංකල්
    t4402.gif
    අනේ අන්කල් සතුටුවෙයි.....! ඒ උනාට ඔය වැරදි ත්‍රෙඩ් එකේ සුභ පතල තියන්නේ......!
    මේකේ kandyan කියන තරුණයට සුභ පතන්න දාල තියන්නේ....!
    :P:rolleyes::rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කැන්ඩියන් අංකල්ට සුබ උපන්දිනයක් වේවා. අපිට කේක් ලැබේවා.
    අන්කල් කියන්න එපා ...... අයියේ එතකොට වාවන්නේ නැහැ....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    hehehhe... paw ane lol
    meh apiwath sathutu karanna cake dennooooooooooooo :P :P :rofl:
    mata loku kaallak oni onna, man barata bare loku champagne bothalekuth genawa :yes: :rofl: :P
    තැන්කු තැන්කු බෝතලේට........! එවන්නම් කෝ හැබැයි shipping ගෙවන්න වෙයි ලොකු වෙන තරමට...!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සතුටින් බීපන් යුෂ මිදි...:rofl::rofl:
    wine.jpg

    සුභ උපන්දිනයක් වේවා...:D:D
    එකනේ බං....... ඔන්න දැන් මිදී යුෂ බොන්න වෙලා......
    වෙන මොකුත් බොන්න බැරිද දන්නේ නෑ.....! :rofl::rolleyes:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මගේ උපන්දිනයට සුභ පැතූ සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමන අතර,

    අක්කරයක් විතර ත්‍රෙඩ් එකක් දමා
    පත්තරයක් විතර විස්තරයක් දමා....

    මගේ චරිතය ඝාතනය කල Hashan Dis ප්‍රමුඛ, පූස්, ඉබ්බා, සස්ලිත්, හර්ෂ, යු නෝ මී නංගි ඇතුළු ආදරණීය පිරිසට ස්තුති වේවා......!
    (ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්‍රණයක් බවයි....)

    තවද Blacklist_Member ප්‍රමුඛ එළකිරි රේඩියෝ ටීම් එකටත්,

    ඒ වගේ call කල msg එවපු සියලුම එළකිරි සාමාජික සාමාජිකාවන්වත ආදරයෙන් මතක කරමි.


    7298.gif

    raa-bomu.gif


    මුන් දෙන්නම තමයි ඕක කලේ... ඊයේ වැඩ අඩු උනා නම් මම ඉවරයි... :dull: හෂාන් බට්ට කිව්වා උබ ඒක නැට්ටේ දෙහි තියාගෙන දුන්නේ නැ කියල... :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :D:D:D:D අල්ලලා දුන්න ???? ඒ කොහොමද ????
    අල්ලලා දෙන්න මම මේකට සම්බන්ද වෙන්න එපැයි යෝදයෝ :frown::frown::frown:
    battata kawudha akke yodhaya kiyanne:oo:dan adiyak dekak udin oka yanawa aththe:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P නෑ නෑ අපි හොඳ ළමයි....... යකෝ මෙච්චර මගේ චරිතය විනාස කරලා තියෙද්දී උඹත් එකට පොහොර දානවද.. මමහන්නේ ඈ...?:angry:
    බොරු කි‍යන්නේ නැතුව හිටු.......:P:P:P

    ඊ‍යේ උඹ පිස්සු නටපු විදි‍යට නම් අනිවා රා බෝතල් දෙකකටවත් වගකි‍යන්න ඇති.......
    :rofl::rofl::rofl: