Happy Birthday

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද හොනරබල් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සර් ගේ උපන්දිනේ. තරහා මහාරා අමතක කරලා ලොක්කට සුභ පතමු. :D

    DFT-13-51.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    අපි දන්නෙත් නැහැ.ඔන්න බලපංකො ඒවත් අපිට මතක් කරන්නේ උඹලා..:D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    කොහොමට ඉන්න තිබුනු මනුස්සයෙක්ද කසිප්පු කාරයෝ, මාල හොරු, බඩු කාරයේ, කුඩු කාරයෝ වට කරගෙන නිකං චාටර් වුණා. එනිවේ සුභ උපන්දිනයක් මැතිතුමණි!