අද හොනරබල් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සර් ගේ උපන්දිනේ. තරහා මහාරා අමතක කරලා ලොක්කට සුභ පතමු. :D
Srilankan1 Well-known member May 14, 2008 14,445 13,167 113 ලංකාවේ අපේ ලංකාව Nov 18, 2018 #1 අද හොනරබල් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සර් ගේ උපන්දිනේ. තරහා මහාරා අමතක කරලා ලොක්කට සුභ පතමු. Last edited: Nov 18, 2018
neyohk Well-known member Oct 31, 2015 16,391 17,487 113 Nov 18, 2018 #5 අපි දන්නෙත් නැහැ.ඔන්න බලපංකො ඒවත් අපිට මතක් කරන්නේ උඹලා..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 18, 2018 #6 happy birthday
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Nov 18, 2018 #7 හැපි බර්ත් ඩේ ලොකු අයියා
Hyaenidae Well-known member Apr 8, 2015 53,071 2 54,855 113 Nov 18, 2018 #8 Happy Birthday, Mahinda Rajapaksa!(2018/11/18) https://www.elakiri.com/forum/showthread.php?t=1826232
Happy Birthday, Mahinda Rajapaksa!(2018/11/18) https://www.elakiri.com/forum/showthread.php?t=1826232
N nalin0001 Well-known member Jun 12, 2014 20,428 35,193 113 Nov 18, 2018 #9 කොහොමට ඉන්න තිබුනු මනුස්සයෙක්ද කසිප්පු කාරයෝ, මාල හොරු, බඩු කාරයේ, කුඩු කාරයෝ වට කරගෙන නිකං චාටර් වුණා. එනිවේ සුභ උපන්දිනයක් මැතිතුමණි!
කොහොමට ඉන්න තිබුනු මනුස්සයෙක්ද කසිප්පු කාරයෝ, මාල හොරු, බඩු කාරයේ, කුඩු කාරයෝ වට කරගෙන නිකං චාටර් වුණා. එනිවේ සුභ උපන්දිනයක් මැතිතුමණි!