happy easter
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 31, 2013 #25 ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා !!
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Mar 31, 2013 #28 obatath asemai..............
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,146 9,475 113 Mar 31, 2013 #30 This is grei8 bro, upload the last part also rep+
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Mar 31, 2013 #31 තොත්ත බබා;14714940 said: This is grei8 bro, upload the last part also rep+ Click to expand... Last part also include
තොත්ත බබා;14714940 said: This is grei8 bro, upload the last part also rep+ Click to expand... Last part also include
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Mar 31, 2013 #34 සියලු කිතුනු සහෝවරුන්ට ශුභ easter මංගල්‍යයක් වේවා....
Kasun k Well-known member Mar 11, 2009 10,357 492 83 United States Mar 31, 2013 #36 Wish you the same bro
meknick29 Well-known member Feb 5, 2012 2,689 894 113 Mar 31, 2013 #38 wish u d same n all ma friendz happy easter..... GOD bless us
isuru143 Well-known member May 6, 2007 4,053 68 48 In this Planet Apr 4, 2013 #39 Happy Easter My Friends!~
reddit Well-known member Aug 18, 2016 9,044 8,301 113 Chilaw Jul 19, 2019 #40 සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංඟී එනවා...// ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා තණ්හා උණුහුම සිත තුළ නිවලා යනවා සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා මේ album එක තියෙන කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න හොයාගන්න
සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංඟී එනවා...// ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා තණ්හා උණුහුම සිත තුළ නිවලා යනවා සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා මේ album එක තියෙන කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න හොයාගන්න