HAPPY EASTER !ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    305899_504838399554168_2116396602_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියලු කිතුනු සහෝවරුන්ට ශුභ easter මංගල්‍යයක් වේවා....:D:D:D:D
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    icon-90-days.png


    සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා
    සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා
    කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා
    කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා

    ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
    සිනාවේ කඳුළු බිඳුවේ හැංඟී එනවා...//

    ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
    වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
    පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
    කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා

    පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා
    තණ්හා උණුහුම සිත තුළ නිවලා යනවා
    සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා
    කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා


    මේ album එක තියෙන කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න හොයාගන්න :(