4th Anniversary is on the way
Congratz![]()

අඩේ මේ අපේ සන්ජියා නේ.........මම ඊයේ වෙනකන් දැනගෙන හිටියේ නෑ මේ උබ කියල..........


අනේ මන්දා බං ලෝකේ පලවෙනි වතාවටද මන්දා බැඳපු එකෙක්ට මෙහෙම එලෝ එලෝ සුභ පතන්නේ...... බඳින්නේ නැතුව ලිඳේ පැන්නනම් සැපයි මිට වඩා.........
එළ බුවා;15091124 said:ඇයි බන් මේ පරණ නූල් උඩ දාන්නෙ
![]()

අඩේ මේ අපේ සන්ජියා නේ.........මම ඊයේ වෙනකන් දැනගෙන හිටියේ නෑ මේ උබ කියල..........


එහෙනම් ඉතින් දැන් මගෙයි ටිටී ගෙයි marriage එකට ලෑස්ති වෙයල්ලා...

hitagena da ? 
එහෙනම් ඉතින් දැන් මගෙයි ටිටී ගෙයි marriage එකට ලෑස්ති වෙයල්ලා...

ලිඳක් හොයලා දීපිය මට පනින්න........![]()

hitagena da ?
![]()

ගයාන් අයියට කිව්වද.....එහෙනම් ඉතින් දැන් මගෙයි ටිටී ගෙයි marriage එකට ලෑස්ති වෙයල්ලා...

උබලා වගේ උන්ට කියන්නේ ආදර මාවතේ තියෙනේ කටු පදුරු කියලhitagena da ?
![]()

congratz![]()

thanku ඇන්ටි... පුළුවන් වුනොත් ඔයාව bridesmade විදිහටවත් ගන්න බලන්නම්.. bt වයස තමා 
මොකෝ ඔටුවත් ටිටි ට ලයින් ද...ගයාන් අයියට කිව්වද.....![]()


කටු පදුරු නෙවෙයි කාන්තාරේ තෙල් ලිදක සැතපෙන්න ලෑස්ති වෙලා ලව් කරපං..උබලා වගේ උන්ට කියන්නේ ආදර මාවතේ තියෙනේ කටු පදුරු කියල
මොකෝ ඔටුවත් ටිටි ට ලයින් ද...![]()



කටු පදුරු නෙවෙයි කාන්තාරේ තෙල් ලිදක සැතපෙන්න ලෑස්ති වෙලා ලව් කරපං..
ගයියා ටිටී ව බැන්දා.. උඹ දන් නැද්ද.. මං හිතන්නෙ දැං බබාලත් ඇති![]()
![]()


දුක තමා එහෙනම්... මම post එක වෙනස් කරා යේ බලපන් ගිහින් 
