Happy New year ,කියලා wish කරන්නම ඕනෙද

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මටනම් මේ අවුරුදු පාටි 31st night සෙට් වෙමු කියන දේවල් පේන්න බෑ..මම පොඩි එකා එක්කා රතිඤ්ඤා පත්තු කරලා නිදා ගන්නවා..අනික මට බොරුවට සුභ අලුත් අවුරුද්ක් වේවා කියලා call කර කර කියන්නත් කම්මැලියි
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    I hate firecrackers my dog gets so much anxiety when he hear those loud noises 😠
    I don't believe in charithra warithra
    I don't like to worship elders other than my parents, grand parents and lord Buddha
    I don't like my relatives so I dont want to visit them so toxic specially my mom's relatives such a headache
    කැවුම් are so overate, 🤢
     
    • Like
    Reactions: VultureMax

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මම පොඩි එකා එක්කා රතිඤ්ඤා පත්තු කරලා නිදා ගන්නවා
    ce2039ed-70ee-4a02-afb8-ea33a67cb55d-removebg-preview.png