[FONT="]ඔන්න අපේ තවත් එලකිරි සාමාජිකයෙක් EK Married Club එකට ඇතුලත් උනා පසුගිය සඳුදා. ඒ කියන්නේ 21 වෙනිදා. EK Married Club එකට ඇතුලත් වෙච්ච අළුත්ම සාමාජිකයා තමා අපේ EK Traveler Team එකේ සමාජිකයෙක් වෙච්ච chamithcp.
[/FONT]
[FONT="][/FONT]
chamithcp
Senior Member
[FONT="]හෙට චමිත්ගේ Home Coming එක. අපි හැමෝම චමිත්ටත් ඔහුගේ ජීවන සහකාරිය වෙච්ච පවිත්‍රා ටත් එලකිරි අඩවියේ අපි හැමෝම සුභපතමු.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Happy Wedded Life My Bro![/FONT]
[FONT="]
[/FONT]
