Hard එකට කෙලවුනා - Data ටික අරන් දෙන්න පුලුවන් කාටද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    හාර්ඩ් එකක් තියේ බන්, මේකෙ මගෙ අත්‍යාවශ්‍යම ඩේට ටිකක් තියෙනවා, මට මේ data කොහොම හරි ගන්න ඕනි. ඩිස්ක් එක වෙන hard drive එකක්ට රීප්ලේස් කරලා ඩේට ටික අරන් දෙන්න පුලුවන් කව්ද ඉන්නෙ. :(
    Big help broz


    71PRE79REtL._AC_UF894,1000_QL80_.jpg
     
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    හාර්ඩ් එකක් තියේ බන්, මේකෙ මගෙ අත්‍යාවශ්‍යම ඩේට ටිකක් තියෙනවා, මට මේ data කොහොම හරි ගන්න ඕනි. ඩිස්ක් එක වෙන hard drive එකක්ට රීප්ලේස් කරලා ඩේට ටික අරන් දෙන්න පුලුවන් කව්ද ඉන්නෙ. :(
    Big help broz


    71PRE79REtL._AC_UF894,1000_QL80_.jpg
    කන්ද පටන් ගන්න තැන කෙනෙක් කරන phone shop එකක් තියෙනවා ටවුමේ. ඒක හොදයි පොඩ්ඩක් ගිහින් බලන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    platters එලියට අරන් HDD එක ගොඩ දාන්න නම් dust particle මුකුත් නැති lab එකක් ඇතුලෙ ඉඳන් කරන්න ඕනි වැඩක්නෙ. ලංකාවෙ හරියට කරන තැනක් තියෙනවාද කීයක් යනවාද කියලා දන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    Hear eke Seagate HDD PCB Logic Board eka change karala balanna . godak welawata hariyanawa., hebei thibuna PCB Logic Board eke serial number eka balala ekata match wena ekak gahanna