hard එකේ normal temperature කීයක් වගේද​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    hard එකේ normal temperature කීයක් වගේද​

    hard එකේ normal temperature කීයක් වගේද​ තියන්නේ? උඹලගේ කීයක් තියනවද​? මගේ 45 ක් තියනවා. ඒ මාර විදියට රත් වෙනවා. ඒ ඇයි?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Me dawas wala rasne wadi hindada manda :p mara widiyata heat wenawa. wenada mechchara na
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගි දැන් අවුරුදු ගානක ඉදන් මෙහෙමයි. තර්මල් පේස්ට් නැතුව නිකන් තමයි ප්‍රොසෙසර් එක හීට්සින්ක් එකට ගහලා තියෙන්නේ. ඒ නිසා පට්ටා රත් වෙනවා. තර්මල් පේස්ට් ගේන්න කම්මැලිකමට සොෆ්ට්වෙයාර් එකකින් ෆැන් එක කන්ට්‍රොල් කරලා තියෙන්නේ සද්දේ වැඩි නිසා.

    pVNu5T.jpg
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    දන්න එකෙක් කියපල්ලකෝ පොඩී cracking noise එකක් ආවට ඒක අවුලක් නැද්ද කියලා? ගොඩක් Asus lap වල WD hard එකේ එහෙම චිරි චිරි ගාලා සද්දයක් එනවලු. මගෙත් එනවා.:confused::confused::confused:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    38°C මගෙත් වැඩි උනා මන් fan හයි කළාට පස්සේ අඩු උනා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕඑස් එක තියන හාඩ් එක හීට් වෙන්වා වැඩ්යි කොහොමත්, හාඩ් එක කේසින් එකේ සෙට් වෙන විදිය අනුවත් වෙනස් වෙනවා .
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බූට් වෙනකොට අයිත් වතුර ටිකක් දාහන් බන් :cool:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    hard ekanan keeyada danne Na..
    Cpu ekanan 85-95 Celsius..
    105 panna gaman off wenawa..
    Cpu fan eke awulak tynawa hadagsnna one.. :o
     
    Last edited: