hard එකේ normal temperature කීයක් වගේද hard එකේ normal temperature කීයක් වගේද තියන්නේ? උඹලගේ කීයක් තියනවද? මගේ 45 ක් තියනවා. ඒ මාර විදියට රත් වෙනවා. ඒ ඇයි?