යාළුවනේ, මට පිටු 130ක Final Year Project එකක් Hard Binding කරගන්න තියනවා. හොදට Hard Binding කරන Places මොනවද ?(කොළඹ /ගාල්ල / මාතර අවට ) මිල ගණන් කොහොමද ? දන්නේ නැත්නම් මේ තරුණයාට Bump එකකින් සහයෝගයක් දෙන්න.


උන්ගෙ නම් වැඩ හොදයි තමයි.ගන්ගාරාමෙ හරියෙ පොට් එක තියෙන්නෙ.Moratuwa university eka gawa balahan. Gana adui
moratuwa uni 1 issaraha hiru 1 balapan. silver print 1 natuwa 600da koheda. print 1t ekkama 1000k witara wei. ewelema onanam gana wadiy mama hitanne