Hard Disc Re-Partition Help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේකයි සීන් එක. අලුතින් මගේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක්ට පිටරට ඉඳන් එද්දි උන්ගේ තාත්තා ඌට ලැපක් ගෙනල්ලා Dell i5 එකක්. ඒකේ System Drive එක බෙදපු හෝතඹුවා 350 GB ඒකට දාලා 720 GB වලින් ඉතිරි ටික තව පාටිශන් දෙකකට කඩලා දාලා. ඔය 350 GB වලින් 120 ක් විතර System Drive එකේ ඉතිරි කරලා අනික් 230 GB අරගෙන අනික් පාර්ටිශන් දෙකට මර්ජ් කරන්න පුලුවන් ක්‍රමයක් කියපල්ලකෝ. මූ ලොකුවට ග්‍රැ‍ෆික් , වෙබ් ඩිසයින් කරන එකෙකුත් නෙමෙයි ඉගෙනීමේ කටයුතු වලට ලැප් එක යූස් කරන්න ගෙන්නගත්තෙත් බං. උගෙන් පුදුම කරදරේ බං හදලා දෙන්න කියලා. මම ඔය පැත්ත ගැන ලොකුවට දන්නේ නෑ කලින් ඔහොම එකක් කරලා නැති නිසා. :(:(

    බම්ප් එකක් හරි දාගෙන යන්න මචං (Jesonrulz™) :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;18236499 said:
    Welawakata ohoma 350 GB ma deepu ekat hondai bn. Partition magic wage software ekakin karaganna puluwan wei bn . Nethnam System eken galawaganna amarui extend karana eka normally kohoma kara gaththat

    :no::no: පාර්ටිශන් මැජික් මම දාලා බැලුවා බං. සිස්ටම් ඩ්‍රයිව් එකට මොකුත් කරගන්න බෑ. බැරි තැන වෙන ඩ්‍රයිව් එකකට අලුතින් වින්ඩෝස් ගැහුවා. ඒත් අරකට මොකුත් කරන්න බෑ බං. :growl::growl:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    :no::no: පාර්ටිශන් මැජික් මම දාලා බැලුවා බං. සිස්ටම් ඩ්‍රයිව් එකට මොකුත් කරගන්න බෑ. බැරි තැන වෙන ඩ්‍රයිව් එකකට අලුතින් වින්ඩෝස් ගැහුවා. ඒත් අරකට මොකුත් කරන්න බෑ බං. :growl::growl:
    ehemada bn ?? :confused::sorry::sorry::sorry: wena ekek help ekak deyi kiyala hithamu machan
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    computer right click karala manage gihin disk management gihin one partition eka right click karapan..eke option ekak thiyenawa shrink volume kiyala option ekak

    computer(right click) -> manage -> disk management ->right click on the volume you want to shrink -> shrink volume
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    computer right click karala manage gihin disk management gihin one partition eka right click karapan..eke option ekak thiyenawa shrink volume kiyala option ekak

    computer(right click) -> manage -> disk management ->right click on the volume you want to shrink -> shrink volume

    ඔහොමත් ට්‍රයි කලා බං. සිස්ටම් එකට මොකුත් කරගන්න බෑ. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ අලුතෙන්ම පාටිශන් කරන එක ලේසියි බන්

    කොතනින්ද කරන්නේ මචං. උඹ කියන්නේ අලුතින් බූට් කරන්න යනකොට කරගන්න කියලද? එතකොට බං System එක එහෙමම තියෙනවා. අනික් ටික ෆෝර්මැට් වෙනවා වෙලා un-allocated space එකට වැටෙනවා. අරක එහෙමම තියෙනවනෙ බං. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ කරන විදිහ. :(:sorry::dull::oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,547
    3,174
    113
    :growl::growl: රෙප් කපන්න වටේ ගිහින් එන්නලු :oo::dull:. චාමිකා :lol::rofl:

    පාටිශන් කරගන්න බැරැව රෙවිලා මෙතන ත්‍රේඩ් දාගෙන අපිට වදේ :dull:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    windows asse idan system partition eka wenas karanna ba bolan, lesima wade mula idan windows danna , egaman oni widiyata partition karaganna.
    kohomath oya eka eka software magul dala oka karanakota system partition eka kelawenna thiyena chance eka wadi
    :dull:
     
    • Like
    Reactions: Ridila™