MAGE LAP EKE MEHEMA MASSAGE EKAK ENAWA MOKADA KARANNE
S sanjeewa72 Junior member Jun 3, 2008 29 0 6 Sep 5, 2016 #1 MAGE LAP EKE MEHEMA MASSAGE EKAK ENAWA MOKADA KARANNE
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Sep 5, 2016 #2 1. ube important data backup karaganin 2. HDD repair karana utility ekak hoyagena repair karanna balapan, (mama nam karana na) 3. harigiye nathnam Aluth HDD ekak dapan
1. ube important data backup karaganin 2. HDD repair karana utility ekak hoyagena repair karanna balapan, (mama nam karana na) 3. harigiye nathnam Aluth HDD ekak dapan
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Sep 5, 2016 #3 Crystal disk info වගේ එකක් දාලා හෙල්ත් එක බලන්න. caution කියල පෙන්නනවනම් ඉතින් ඩේට සේරම බැකප් කරගෙන හිතහදාගෙන අලුත් එකක් ගන්න. පරන හාඩ් එක OS එකක් නොදා එක්ස්ටනල් එකක් විදියට වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙයි කාලයක්. මගෙ ලැපේ හාඩ් දෙකක් ගියා.
Crystal disk info වගේ එකක් දාලා හෙල්ත් එක බලන්න. caution කියල පෙන්නනවනම් ඉතින් ඩේට සේරම බැකප් කරගෙන හිතහදාගෙන අලුත් එකක් ගන්න. පරන හාඩ් එක OS එකක් නොදා එක්ස්ටනල් එකක් විදියට වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙයි කාලයක්. මගෙ ලැපේ හාඩ් දෙකක් ගියා.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Sep 5, 2016 #4 data ටික backup කරගන්න, hdd එක ෆුල්ෆොර්මට් එකක් ගහන්න ගහල අලුතෙන් partition කඩන්න, hdd එකේ critical ලෙඩක් නම් අර ටික කරද්දී hdd එකට කෙලවෙයි. නැත්නම් තව ටික කාලයක් වැඩ කරගන්න පුලුවන් වෙයි, කොකටහ්ට් වෙන hdd එකක් ගන්න ලෑස්ති වෙලා ඉන්න
data ටික backup කරගන්න, hdd එක ෆුල්ෆොර්මට් එකක් ගහන්න ගහල අලුතෙන් partition කඩන්න, hdd එකේ critical ලෙඩක් නම් අර ටික කරද්දී hdd එකට කෙලවෙයි. නැත්නම් තව ටික කාලයක් වැඩ කරගන්න පුලුවන් වෙයි, කොකටහ්ට් වෙන hdd එකක් ගන්න ලෑස්ති වෙලා ඉන්න