Hard Disk එකක් ගන්න උදව්වක්

heartlander

Member
Sep 15, 2013
113
3
0
Hard Disk එකක් ගන්න උදව්වක්

මචන්ලා 1TB Internal Hard Disk එකක් ගන්න හදන්නේ...කීයක් වගේ වෙයිද? ගන්නවා නම් කොහෙන්ද ගන්න හොඳ? මොකද්ද හොඳ Brand එක? සමහරු WD (Western Digital) හොදයි කියනවා..WD එකෙයි අනිත් Brands වලයි තියෙන වෙනස මොකද්ද?
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උත්තර දියව්
    හොඳ 1TB හාඩ් ඩිස්ක් එකක් කීයක් වෙනවද ?
    WD බ්‍රෑන්ඩ් එක හොඳ ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ seagate 160GB හාඩ් එක 2008 ඉඳල පාවිච්චි කරනව කිසි අවුලක් නෑ..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ MAXTOR හාඩ් එක 2008 ඉදන් දවසට පැය 17 ගානේ වගේ ගහනවා කිසිම අවුලක් නැහැ
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මම බෙනා;18858778 said:
    External hard thiyda uba gawa 500GB kiyak wenawda.seagate wala price kohomda.250GB wage ekak wnwda

    Api Transcend karanne Machan .... Transcend 500GB eka dennam 8,600/- with Three Years Warranty ....
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    WD...
    WD Re/Black/Se wage ekak ganin puluwan nam..
    WD Blue Wunath awulak naa..
    Oya hard 1e OS 1a daana innawa nam WD Green ganna epa..
    HGST kiyanneth WD 1ema 1k thama..

    Samsung HDD dan enne nathoo..
    Samsung Segate thama enne..
    eka nam hodayi kiyanna baa..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සැම්සුන්ග් මෙහෙ ඒව හොඳ නැද්ද කොහෙද මං 320ක් අරං අවුරුදු දෙකක් වගේ පාවිච්චි කලේ ඒ වුනාට බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආව 80GB සම්සුන්ග් එක 2008 ඉඳන් තාම පාවිච්චි කරනව..
    WD ගනිං මං ලඟදි ගත්ත 1TB යක් ත්‍රෙඩ් දාල දාල අහල තමා ගත්තෙ බහුතරය කියන්නෙ WD හොඳයි කියල..
    මෙහෙ 8100ක් වුනා :(
    කොලඹ ඊට වඩා අඩු ඇති :yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    WD, Seagate 1TB dekak thamai use karanne.. 2009 gatta 80gb thaama wada format karala athi hise kes gaanata ..