HARD DISK එකක් හොයාගන්න HELP එකක් ඕනේ :)

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    HARD DISK එකක් හොයාගන්න HELP එකක් ඕනේ :)

    මගේ පරණ HARD DISK එකක් තියෙනවා ඒක මම ගලවන්න ගිහින් HARD එකේ BOARD පොඩි කැල්ලක් මගේ අතින් ගැලවුණා.මේකේ මගේ ගොඩක් ඕනකරන DATA ,අපේ අයියගේ Wedding Photos,මගේ කැල්ල එක්ක ඉස්සර ගත්ත Photos ගොඩක් තියෙනවා.මට ගොඩක් දුකයි :( කව්රු හරි ඉන්නවා නම් මේ HARD එක විකුණන හරි මේක ගන්න පුළුවන් තැනක් දන්න Please මට P.M කරන්න ලොකු උදව්වක්.

    මේ තියෙන්නේ HARD එකේ ඔක්කොම Details ටික ;)

    Product Identifiers

    Brand Seagate
    Model U Series 9
    MPN ST3160022ACE
    Enclosure Internal
    Capacity 160 GB
    Hard Drive Type HDD (Hard Disk Drive)

    6987.jpg

    goodboy0424jp-img600x450-1322570591julac86787.jpg
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machn oya model 1 hard 1k Bord 1k ma hoya ganna wenawa replace karanna nam.
    kottawa thank thibba issara nam hard repair karana.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    machn oya model 1 hard 1k Bord 1k ma hoya ganna wenawa replace karanna nam.
    kottawa thank thibba issara nam hard repair karana.

    Ow machan ekai seen eka bt me jathiya hard ekak hoyaganna one mona karannath replace karana thanakata geniyannath :(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උබ මොකක් හරි පන්ඩිත වැඩක් කරන්න ඇති. මම ගාවා සීගේට් එකක් තියෙනවා පරණ.. ඒක 80GB IED එකක්. බෝඩි එක ඔනේ නම් දෙන්න පුළුවන්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    machan mage gava oya jathiye HDD(Seagate 160 - model eka baluve na) ekak thiyenava.. data tika recover karaganna help ekak denna puluvan vei.. ;)
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උබ මොකක් හරි පන්ඩිත වැඩක් කරන්න ඇති. මම ගාවා සීගේට් එකක් තියෙනවා පරණ.. ඒක 80GB IED එකක්. බෝඩි එක ඔනේ නම් දෙන්න පුළුවන්.

    නෑ බන් :) ගලවන්න ගිහින් කෙලවුනේ.උබේ එක හරි යන්නේ නෑ බන් කොහොම උනත් Thankz මචන් ;)
     
    Iroshan2008

    Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    Oka Hadanna puluwan machan Rs 5000 k withara yanawa.uba bord eke kaduna kalla photo 1 kakak gahala dapan bord ekath ekka.wena hardwala bord hariyanne naha 80GB wage bord eka penumen 1ka unata athule head walata yana line wenas.
    uba maka bas wada karala nathnam goda dala dennam.
    me mail ekata photo tika dapan

    [email protected]
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    machan mage gava oya jathiye HDD(Seagate 160 - model eka baluve na) ekak thiyenava.. data tika recover karaganna help ekak denna puluvan vei.. ;)

    උබ එක කරනවද ? මම උබට ගානක් දෙන්නම් උබට එක වැඩක් නැත්තම් U Series 9 ST3160022ACE කියල පොඩ්ඩක් බලලා කියපන්. :yes::yes::yes::yes::yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Oka Hadanna puluwan machan Rs 5000 k withara yanawa.uba bord eke kaduna kalla photo 1 kakak gahala dapan bord ekath ekka.wena hardwala bord hariyanne naha 80GB wage bord eka penumen 1ka unata athule head walata yana line wenas.
    uba maka bas wada karala nathnam goda dala dennam.
    me mail ekata photo tika dapan

    [email protected]

    මේකයි මචන් ගැනනම් ටිකක් සරි බන් අනික මචන් එකේ BOARD CRASH වෙලා ඇත්තේ ඒ කෑල්ල නැතුව මම ගහල බලපු හින්නද :no: THANKZ මචෝ කරන්න දෙයක් නැතිම උනොත් උබට මිල් එකක් දැන්නම්.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කෝ බෝඩ් එකේ පින්තූරයක් දාපන් බලන්න...... උඹ කොහෙද ඉන්නේ.....??

    මම මිරිහානේ බන් ඉන්නේ මේ තියෙන්නේ ගැලුණ කල්ලයි පිච්චුන කල්ලයි :(

    st3160022ace_9w6024_006_firmware_9_01_u_series_9.jpg