HARD DISK එකක් හොයාගන්න HELP එකක් ඕනේ 
මගේ පරණ HARD DISK එකක් තියෙනවා ඒක මම ගලවන්න ගිහින් HARD එකේ BOARD පොඩි කැල්ලක් මගේ අතින් ගැලවුණා.මේකේ මගේ ගොඩක් ඕනකරන DATA ,අපේ අයියගේ Wedding Photos,මගේ කැල්ල එක්ක ඉස්සර ගත්ත Photos ගොඩක් තියෙනවා.මට ගොඩක් දුකයි
කව්රු හරි ඉන්නවා නම් මේ HARD එක විකුණන හරි මේක ගන්න පුළුවන් තැනක් දන්න Please මට P.M කරන්න ලොකු උදව්වක්.
මේ තියෙන්නේ HARD එකේ ඔක්කොම Details ටික
Product Identifiers
Brand Seagate
Model U Series 9
MPN ST3160022ACE
Enclosure Internal
Capacity 160 GB
Hard Drive Type HDD (Hard Disk Drive)

මගේ පරණ HARD DISK එකක් තියෙනවා ඒක මම ගලවන්න ගිහින් HARD එකේ BOARD පොඩි කැල්ලක් මගේ අතින් ගැලවුණා.මේකේ මගේ ගොඩක් ඕනකරන DATA ,අපේ අයියගේ Wedding Photos,මගේ කැල්ල එක්ක ඉස්සර ගත්ත Photos ගොඩක් තියෙනවා.මට ගොඩක් දුකයි
කව්රු හරි ඉන්නවා නම් මේ HARD එක විකුණන හරි මේක ගන්න පුළුවන් තැනක් දන්න Please මට P.M කරන්න ලොකු උදව්වක්.මේ තියෙන්නේ HARD එකේ ඔක්කොම Details ටික

Product Identifiers
Brand Seagate
Model U Series 9
MPN ST3160022ACE
Enclosure Internal
Capacity 160 GB
Hard Drive Type HDD (Hard Disk Drive)
Last edited:

THANKZ මචෝ කරන්න දෙයක් නැතිම උනොත් උබට මිල් එකක් දැන්නම්.
කෝ.....?? 