Hard Disk - Data Recovery

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    HDD pennane naththam recover karanna bane machan essella
    HDD eka PC eke detect karanna hada ganna wenawa.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හාර්ඩ් එක ඩිටෙක්ට් ක්‍රගන්න ක්‍රමයක් උබ දන්නවද මචන්.

    එක පාරක් පොලොවෙ ගහල බලපන්.. හරි යයි
    ඒක හරි ගියෙ නැත්නන් තව පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
    ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
    ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලන්නෙ නැතුව කුනු බක්කියට දාපන්...
    අයියෝ ජිල් ටික අපරාදෙ:baffled::baffled::(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක පාරක් පොලොවෙ ගහල බලපන්.. හරි යයි
    ඒක හරි ගියෙ නැත්නන් තව පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
    ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
    ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලන්නෙ නැතුව කුනු බක්කියට දාපන්...
    අයියෝ ජිල් ටික අපරාදෙ:baffled::baffled::(:(

    ඒ පාරත් හරි ගියේ නැත්තන් මම එක ගෙනල්ලා තොගේ ඔලුවේ ගහන්නම් එතකොට හරි යයි, :angry::angry::angry::angry:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    උඹ වෙන හාඩ් එකකින් ලොග් වෙලා ඔය කෙලවෙච්ච එක ප්ලග් කරල බලපන්..සමහර විට පෙන්නයි..එහෙම පෙන්නුවෙ නැත්නම් පාර්ටිෂන් මැජික් වගේ සීන් එකක් දාලා රිකවර් කරල බලපන්..
    machan partition magic soft eka deepanko.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ පාරත් හරි ගියේ නැත්තන් මම එක ගෙනල්ලා තොගේ ඔලුවේ ගහන්නම් එතකොට හරි යයි, :angry::angry::angry::angry:


    ඇයි අයියණ්ඩි කෝප වෙලා..ඔහොම බනින්න එපා මයෙ දෙයියො..
    අපි අලුතින් ජිල් ටිකක් බාගමුකො හත්තලව්වෙ..
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    හාර්ඩ් එක ඩිටෙක්ට් ක්‍රගන්න ක්‍රමයක් උබ දන්නවද මචන්.
    macha ohoma hirawela thibuna ekak mama cable select deela
    pc eka on kalama badu pennuwa.habai deta kisima deyak pennuwe neha.
    try karala balanna.
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Machan SATA/IDE to usb converter kit ekakin computer ekata gahala balapan sometime wada karai.

    sata-ide-combo-adapter-for-harddrives-sata-drives-ide-drives.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    huna keyanna wage keyanne =D dvd writer 1kai thawa hard theyanwanam awai galwala balapan.os hard 1ka theyapan. man hithanne power madi.nikamata karala balapan hard 1ka pennaida keyala.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    anith okkoma dewal awulak nethnam hard disk eke borad eka change karala balanna puluwan.. eth ithin oya jathiyema board ekaka thiyena ekak wenna one.. :)