HDD pennane naththam recover karanna bane machan essella
HDD eka PC eke detect karanna hada ganna wenawa.
HDD eka PC eke detect karanna hada ganna wenawa.
HDD pennane naththam recover karanna bane machan essella
HDD eka PC eke detect karanna hada ganna wenawa.
හාර්ඩ් එක ඩිටෙක්ට් ක්‍රගන්න ක්‍රමයක් උබ දන්නවද මචන්.

එක පාරක් පොලොවෙ ගහල බලපන්.. හරි යයි
ඒක හරි ගියෙ නැත්නන් තව පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලපන්..හරි යයි
ඒකත් හරි ගියෙ නැත්නන් තවත් පාරක් පොලොවෙ ගහල බලන්නෙ නැතුව කුනු බක්කියට දාපන්...
අයියෝ ජිල් ටික අපරාදෙ![]()

machan partition magic soft eka deepanko.උඹ වෙන හාඩ් එකකින් ලොග් වෙලා ඔය කෙලවෙච්ච එක ප්ලග් කරල බලපන්..සමහර විට පෙන්නයි..එහෙම පෙන්නුවෙ නැත්නම් පාර්ටිෂන් මැජික් වගේ සීන් එකක් දාලා රිකවර් කරල බලපන්..
ඒ පාරත් හරි ගියේ නැත්තන් මම එක ගෙනල්ලා තොගේ ඔලුවේ ගහන්නම් එතකොට හරි යයි,![]()
machan partition magic soft eka deepanko.
http://www.partitionwizard.com/download.html
macha ohoma hirawela thibuna ekak mama cable select deela
හාර්ඩ් එක ඩිටෙක්ට් ක්‍රගන්න ක්‍රමයක් උබ දන්නවද මචන්.
tks ubata rep dunna machan. +meeka ela''
HTML:http://www.partitionwizard.com/download.html